Alt Alt Alt
උඹ Alt ගැන හොයන නිසා සහ ස්ක්‍රීන්ශොට් එක දාල තියෙන කැත නිසා කියන්නෙ

ඔය වගේ වින්ඩෝ එකක ස්ක්‍රීන්ශොට් එකක් ගනිද්දි කෙලින්ම print screen ඔබල පේන්ට් වලිං කපනවට වඩා Alt+printscreen ඔබල පේන්ට් වල ඩ්‍රෝවිං ඒරියා එක පොඩි කල්ල පේස්ට් කලා නම් වටේ නෑ කෙලින්ම ඇක්ටිව් වින්ඩෝ එකේ විතරක් ස්ක්‍රීන්ශොට් එකක් එනව