කවුරුත් නැද්දෝ
මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරලා තියෙන්නේ බෝඩිමට වෙලා ස්වයං නිරෝධායනය වෙනවා. මම කොහෙවත් ගියේ නම් නෑ. පිසික්ස් පංතියට සතියට දවසක් ගියා චීන කෙල්ල අහු උන කාලෙ.
එච්චරමයි බෝඩිමෙන් එලියට යන්නෙ ම නෑ.ඒත් ඉතිං නිරෝධායන උනා බය හිතිල
හැබැයි පාඩම් කරන්න තියෙන ගණන් හදන්න කටුකොළ පොඩ්ඩයි තියෙන්නෙ.
උසස් ගණිතය පාඩම් එකක්වත් කරගන්න පංතියට යන්න බැරි උනා පංතිය කරන එකක් නෑ ආයෙ.
ඔයාලවත් ගාණක් දෙකක් කියල දීල උදව්වක් දෙන්නකො

විභාගෙ කල් දාන්නෙත් නෑ කියල කොමා කිව්වා කියල නිව්ස්වලට කිව්වා.
කිසිම සහනයක් නෑ
එච්චරමයි බෝඩිමෙන් එලියට යන්නෙ ම නෑ.ඒත් ඉතිං නිරෝධායන උනා බය හිතිල

හැබැයි පාඩම් කරන්න තියෙන ගණන් හදන්න කටුකොළ පොඩ්ඩයි තියෙන්නෙ.උසස් ගණිතය පාඩම් එකක්වත් කරගන්න පංතියට යන්න බැරි උනා පංතිය කරන එකක් නෑ ආයෙ.
ඔයාලවත් ගාණක් දෙකක් කියල දීල උදව්වක් දෙන්නකො

විභාගෙ කල් දාන්නෙත් නෑ කියල කොමා කිව්වා කියල නිව්ස්වලට කිව්වා.
කිසිම සහනයක් නෑ