කවුරුවත් දන්නේ නැති වුනාට කංකුං කියන්නේ පට්ටම ගුණ කෑමක්.😍

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Water spinach KANGKONG. PAK BONG

    Health Benefits Of Water

    Spinach/Kangkong

    There Water spinach or also commonly called “kangkong” is perhaps one of the most common ingredients in whatever vegetable dish that we prepare. With its pure taste, who would ever think that this vegetable has a lot of advantageous benefits?

    Kangkong consists of amazing nutrients that are of a good amount of Water, Energy, Protein, Carbohydrate, Fiber, Calcium, Iron, Magnesium, Phosphorus, Potassium, Sodium, Zinc, Vitamin C, Thiamin, Riboflavin,Niacin,Vitamin B-6,Folate, Vitamin B-12, Vitamin A, Vitamin A,and Vitamin.

    yMSEQN6.jpeg

    8ENVIIa.jpeg


    11 Health Benefits of Water Spinach that will shock you​

    https://healthandhealthier.com/health-benefits-of-water-spinach/
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    කොලේ හීනී එකකුයි මහත එකකුයි වර්ග දෙකක් තියෙනවා නේද. මම නම් කැමති හීනි එකට. මහත එක ටිකක් සෙවලයි වගේ.
    හීනි එක තමයි වෙල් වල තියෙන්නේ. අනික් එක කොටු වල හදන ඒවා වෙන්න ඇති.
    කංකුං තෙල් දාලා කෑවොත් තමයි ගුණ කියලා අහලා තියෙනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ආසම කෑමක් :love:.තෙල් දාලා ගත්තම මරු.

    සුදු ලූණු ගෙඩියක් හීනියට කපලා ඉස්සෙල්ලා දාලා fry කරගෙන කංකුන් දාලා fry කරන්න ඕන කොළ පාට යන්නේ නැති වෙන්න. :love: