කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො!

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    අනික මචන් මුන් කියවන්නේ tv එකේ පෙන්වන එකමයි ඒක අපිට පේනවනේ
    international commentary වගේ analytical පැත්තක් ඇත්තෙම නැහැ
    පට්ට බෝරින් කිසිම අතල් එකක් නැහැ හැමදාම එකම විදිහට ගලාගෙන යනවා
    Ausi test, t20 odi series එකක් බලනකොට පට්ටම ආතල් එකක් තියෙන්නේ commentary එකෙන්
    හැම පැත්තක්ම උන් කවර් කරනවා

    SLC එකට ගානකුත් නැහැ උන්ගේ කුණු ටික මුන් ටික අපුල්ලන නිසා
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මමත් කාලෙකින් ලයිව් බැලුව පලවෙනි මැච් එක. විනාඩි 5ක් විතර බලලා මියුට් කරා. පැතුම 200 ගහයි කියල හිතුන නිසයි බැලුවේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඔය කාලකන්නියා ඒලවනකම් අලුත් සෙට් එකක් එන්නේ නැහැ කිකට් විස්තර විචාරයට. ඇෆ්ගන් සීරිස් එක රේඩියෝ රයිට්ස් SLC එක ලක්ශයයි. මුට ලක්ශ අටයි පුල් පැකේජ් එක. ඒ කියන්නෙ රයිට්ස් එනවුසර්ස්ලා විතරක්. එක එනවුසර් කෙනෙකුට දහදහක් දෙන්නේ නැහැ දවසට. පොඩක්ශන් කෝස්ට් එක ගන්න උන් දරන්න ඕනේ. හිටපන් මුව හලලා දවසට පහලවක් විතර දීලා හතරක් ගෙනාව නම් ඒත් ලක්ශ පහක් යනකොට පුල් සීරිස් එකම කවර්. අනෙක අළුත් උන් පරණ හොඳ උන් ඔක්කෝම ගේන්න පුළුවන්. කොහෙද ඉතින් මූ තිලන්ගයාගේ ගුණ වයා ගත්ත ගමන්මනේ.
     
    • Like
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    බන්දුල සැමන් වතුරේ මූත් සෙට් වෙනවා කුසැල් මෙන්ඩිස් ට නියමෙට.
     
    • Haha
    Reactions: R O B U S T A