කවුරු ආන්ඩුවක් හදයිද?

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොහොට්‍ටුව පරදිනවා .ඒක අහන්න දෙයක් නෑ. උන්ට ආසන ඔක්කොම 90ක් එන්නේ.ජනාධිපතිවරනය දිනුවට දැන් සමාජය තුල වෙනස් වීමක් ඇතිවෙලා.ගෝටා මහින්ද පාලනය රටට අපල සහගතයි කියලා වයසක ආච්චිලා පවා දැන් පරේ කියවා කියවා දොස් දෙවොල් තියාගෙන යනවා ඇහෙනවා.සජිත් වගේ කාලකන්නි බල්ලෙක්ට මිනිස්සු චන්දේ දෙන්නෙත් නෑ.උන් ආසන 38ක් වගේ ගන්නේ.යූන්පි එක ආසන 63ක් ගනී.පොහොට්‍ටුවට වඩා ආසන 27ක් අඩුවෙන්. ඉතිරි ආසන අනිත් පක්ෂ ගන්න පුලුවන්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ

    tenor.gif

    ponil haamu udinma dinai machan :rolleyes: :rolleyes: :rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොහොට්ටුව දිනනවා. 113 ගනී අමාරුවෙන්. 2/3 නම් හම්බෙන්නේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් කියනවා පොනිල් හාමු යන එනමක් නැති වෙන්න පරදිනවා කියලා, සිරිකොතේ බූතයා... :lol::lol::lol:

    ඕක ගු එන පිය නැත්තටම නැති කරලා සිට් 0ට බස්සල තමා යන්නේ.
     
    • Haha
    Reactions: Mawathagama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    පොහොට්ටුව දිනනවා. 113 ගනී අමාරුවෙන්. 2/3 නම් හම්බෙන්නේ නෑ
    "113 ගනී අමාරීවෙන් 2/3 නම් හම්බ වෙන්නේ නැහැ "
    113 නම අමාරුවෙන් නම් ගන්නේ 2/3 දෙක කොහොමද ගොනෝ ගන්නේ 🤣
    මාරු දේශපාලන විග්‍රහය🤩🤩

    (SLPP එක තුනෙන් දෙකට අාසන්න වෙනවා කියලා ජෙප්පෝ දන්නවා හිත ඇතුලේ තද කරගෙන දුකට පුං ගහනවා)😀😀
     
    • Like
    Reactions: lasankandy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    2015 upfa එක ජනාධිපතිවරණයෙන් පැරදිලා ඉද්දිත් ආසන 96 ක් ගත්තා
     
    • Like
    Reactions: 2osama