පොහොට්ටුව පරදිනවා .ඒක අහන්න දෙයක් නෑ. උන්ට ආසන ඔක්කොම 90ක් එන්නේ.ජනාධිපතිවරනය දිනුවට දැන් සමාජය තුල වෙනස් වීමක් ඇතිවෙලා.ගෝටා මහින්ද පාලනය රටට අපල සහගතයි කියලා වයසක ආච්චිලා පවා දැන් පරේ කියවා කියවා දොස් දෙවොල් තියාගෙන යනවා ඇහෙනවා.සජිත් වගේ කාලකන්නි බල්ලෙක්ට මිනිස්සු චන්දේ දෙන්නෙත් නෑ.උන් ආසන 38ක් වගේ ගන්නේ.යූන්පි එක ආසන 63ක් ගනී.පොහොට්ටුවට වඩා ආසන 27ක් අඩුවෙන්. ඉතිරි ආසන අනිත් පක්ෂ ගන්න පුලුවන්.

