කවුරු උස්සයිද | Guess & Win
ඔන්න එක තරඟයක් කරලා ජයග්‍රාහකයෝ දෙන්නෙක් මම තෝරගත්තා. දැන් තවත් ජයග්‍රාහකයෙක් තෝරගන්නයි මේ උත්සාහය. මේ ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟවලියේ ශූරතාවය දිනා ගන්න කණ්ඩායම සම්බන්ධව.
මෙවර ක්‍රිකට් ලෝක කුසලානය අවසාන මහා තරගයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයෙන් ලොව ක්‍රිකට් ශූරයන් ලෙස කිරිලු පලඳින්නේ කුමන කණ්ඩායමද කියා අනුමාන කර තවත් ජංගම දුරකතන රීලෝඩ් එකක් දිනාගන්න මෙන්න හොඳ අවස්තාවක්.ඔයාලට කරන්න තියන්නේ දිනන්නේ කව්ද කියන එක මෙතන කොමෙන්ට් එකක් විදියට දාන එක විතරයි. කැමති නම් මේ මත විමසුම් පොල් එකටත් ඔයාලගේ මතය එකතු කරන්න පුලුවන්.
නිවැරදි පිලිතුරු ලබා දෙන අය අතරින් පුන්චි කුසපත් ඇදීමක් කරලා තමයි මේ පාර ජයග්‍රාහකයා තෝරගන්නේ. මේ පාර නම් දිනන්න වාසනාවත් ඕන වෙනවා.එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා. තමන් විතරක් උත්තර දීල නවතින්න එපා. දන්න දන්න හැමෝටමත් කියන්න.
ප්‍රතිචාර අනුව මගේ අදහස වෙනස් වෙලා ජයග්‍රාහකයෝ ප්‍රමාණය වෙනස් කරන්නත් ඉඩ තියනවා. එහෙමත් නැතිනම් ගාන වැඩි කරන්නත් ඉඩ තියනවා. ඒ කොහොම උනත් අනිවාර්යයෙන් තෑගි නම් දෙනවා.
අපි ලංකාවේ නිසා ලංකාව කියලා උත්තරේ දෙනවා කියල හිතන්නේ නැතුව එක එක මිනුම් දඬු වලින් රටවල් දෙකේ දක්ශතා කිරලා මැනලා තමන්ගේ උත්තර දාන්න.

Last edited: