කවුරු කඹ ඇද්දත් දිනන්නෙ මට හිතෙන පිළ තමා

DragonFire

Member
Dec 27, 2012
152
15
0
කවුරු කඹ ඇද්දත් දිනන්නෙ මට හිතෙන පිළ තමා

කවුරු කඹ ඇද්දත් දිනන්නෙ මට හිතෙන පිළ තමා
ඕ යර්ස්
මොන තරම් ලොකු ලොකු ටීම් හැප්පුනත් මම කැමති පිල තමා දිනන්නෙ
මම දවල් රෑ දඟලලා හරි උන්වම දිනවනවා
ලීච්ගෙන් පස්සෙ ඇදපු හැම කබේම මම පෞද්ගලිකව දිනෙව්වා
ඉස්සරහටත් එහෙමම තමා
:P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    දවස් 4ක කතාව පොඩි විනාඩි 4ක් වියදම් කරලා බලපන්
    එදා කිව්වේ අද මේකයි වෙන්නෙ කියලා
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    ohommata saththara kiyanna palayan

    සාස්තර නෙමෙයි මචන්
    බලපන් සචිත්ගේ පිල වැටිලා 60ක ලීඩ් එකක් තියෙද්දි මම ඒක උගේ පැත්තට 48ක් වැඩි වෙන්න ගෙනාවෙ
    මම නැත්තම් ඌ පැරදෙනවා
    :P