මෛත්‍රීපාල, තොට සාප වෙලා අකුලෝලම පල...
MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද?
![]()
මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...
![]()
................................................![]()
උඩ ෆොටෝ එකේ ඉන්නෙ කොටි බුද්ධි අංශේ එකෙක්
මැද ෆොටෝ එකේ ඉන්නෙත් කොටියෙක්
අන්තිම ෆොටෝ එකේ ඉන්නෙ ආමි ඇඳුම් ඇඳලා එයාපෝර්ට් එකට ගහන්න ආපු කොටියෙක්
හොයන්නෙ බලන්නෙ නැතුව ෆොටෝ වලට අඬන්න එපා බන්


