ඕකෙන් වෙන පාඩුව මොකද්ද කියලා පැහැදිලි කරපන් ටිකක්
මොක කරන්නත් කලින් කාරණේ දැන ගන්න එපැයි හරියට



තොත්ත බබා;20532256 said:අත්සන් කරන්න යන්නෙ නිදහස් සේවා ගිවිසුමක් වගේ එකක්. බඩු වෙළඳාමට අදාලව දැනටත් එකක් අත්සන් කරල තියෙන්නෙ. ඉන්දීය වෘත්තීකයන්ට ලංකාවෙ ඇවිල්ල වැඩ කරන්න තියෙන කොන්දේසි දාල තමා සයින් කරන්න යන්නෙ.
උදා : දොස්තරලා, ඉංජිනේරුවෝ , එකවුන්ටන්ලා , මැනේජර්ල , etc.
මුලින්ම කරන්නෙ IT ෆීල්ඩ් එකේ රස්සා වලට ඉන්දියන් යට ඕපන් කරන එක.
මේකෙ තියෙන නරකම , කක්කම සීන් එක තමා ඔය ගිවිසුම ආණ්ඩුව කාටවත් පෙන්නල නෑ තාම. හොරාට වැඩේ යන්නෙ. අනික එක එක ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීයවෙදීන් කාවවත් සම්බන්ද කරන් නෑ මේ ගිවිසුම් හදද්දී .
අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න උගත් බුද්දිමත් උත්තමයො ඉන්දියාව එක්ක ඔය වගේ ගිවිසුම් (රටේ හැම මනුස්සයටම සෘජුව බලපාන ) ගහනවා කියල මතක්වෙද්දී මට නං බයයි සහෝ.![]()

මරුසිරා;20532326 said:හොදම උදාහරනේ ඉන්දියන් අම්බුලන්ස් .ඕකට ගහපු අග්රීමන්ට් එක කවුරුත් දන්නේ නැහැ .
උබල හිතන්නේ පාරේ රෙන ටොයිලට් හදාගන්නවත් බැරි ඉන්දියාව ලංකාවට නිකන් අම්බුලන්ස් දෙයි කියලද ?
ඉක්ට එකටත් වෙන්නේ ඕකම තමා .ඉන්දියන් උන් ඇවිත් පාරේ රෙන්න ගත්තම තමා සිංහලුන්ට තේරෙන්නේ
මන් නම් දැන්ම තොසේ වඩේ ඉටලි කොස් එකක් කරන්න ඉන්නේ .ඕකුන් ආවම වෙන දෙයක් කරන්න ලැබෙන එකකුත් නැ නේ![]()
ඇයි දැන් ඔය හොරු අල්ලන්නේ
ඉන්ටර්නෙට් දුන්නේ
කිව්ව ඒවා කලා පොර




ow..ow..okkoma horu alluwa..



ලංකාවට ඉන්ටර්නෙට් ඕන කියලා මුලින්ම කිව්වෙ කවුද
ඒක කරන්න වෙන රටවල් එක්ක කතා කලේ මොකාද කියලා හොයලා බලපන්




ඔහොම බැලුවොත් ලංකාවට ඉස්සෙල්ලම Core i7 ප්‍රොසෙසර් එක ගෙනාවෙ මහින්ද කියන්න වෙයි. ඇයි මහින්දගෙ කාලෙනෙ ඒක ආවෙ ලංකාවට![]()




ඇයි බන් ඉන්දියන් බයික්, කොසු, බේසන්, සෙල්ලම් බඩු, අනිත් බඩු, කාර්, බස්, වෑන්, දොස්තරලා දැනටම ඉන්න එකේ
තව ටිකක් බඩු ගෙනාවම මොකො?



danatamat ehema agreement ekak sign karala nisa tamai yako indiyawe idan badu ehema gennane..meka sewa giwisumak...okotama kalin eka terum ganin..nikan tappulanne nathuwa



ඒ වගේම උබලා මෙතන මැරෙන්න ගියාට උන් ගිවිසුම් නවත්තන්නෙත් නැහැ බන්
කට්ටිය සෙට් වෙලා උද්ගෝෂන කරපල්ලා


ow eka nam atta tamai..kauru kagahuwat ratatat hena gahuwat giwisum gahanawa ranil..ekane 20001 dit kale..matak nadda umbata...



මරුසිරා;20532326 said:හොදම උදාහරනේ ඉන්දියන් අම්බුලන්ස් .ඕකට ගහපු අග්රීමන්ට් එක කවුරුත් දන්නේ නැහැ .
උබල හිතන්නේ පාරේ රෙන ටොයිලට් හදාගන්නවත් බැරි ඉන්දියාව ලංකාවට නිකන් අම්බුලන්ස් දෙයි කියලද ?
ඉක්ට එකටත් වෙන්නේ ඕකම තමා .ඉන්දියන් උන් ඇවිත් පාරේ රෙන්න ගත්තම තමා සිංහලුන්ට තේරෙන්නේ
මන් නම් දැන්ම තොසේ වඩේ ඉටලි කොස් එකක් කරන්න ඉන්නේ .ඕකුන් ආවම වෙන දෙයක් කරන්න ලැබෙන එකකුත් නැ නේ![]()


ඒ වගේම උබලා මෙතන මැරෙන්න ගියාට උන් ගිවිසුම් නවත්තන්නෙත් නැහැ බන්
කට්ටිය සෙට් වෙලා උද්ගෝෂන කරපල්ලා

ආයේ චන්දයක් එනවනේ ගොයියො![]()
උඹල වගේ කඩේ යන වුන් තමයි මොන ගිවිසුම ගැහුවත් උන්ටම චන්දෙ දෙන්නෙ![]()
පිස්සුද බන් මට මෙහෙ ඉඳන් චන්ද දාන්න බැහැආයේ චන්දයක් එනවනේ ගොයියො![]()
උඹල වගේ කඩේ යන වුන් තමයි මොන ගිවිසුම ගැහුවත් උන්ටම චන්දෙ දෙන්නෙ![]()
umba giwisuma ganna dannewat nathuwane metana tappulanne ban...danatamat ehema agreement ekak sign karala nisa tamai yako indiyawe idan badu ehema gennane..meka sewa giwisumak...okotama kalin eka terum ganin..nikan tappulanne nathuwa
උබල වගේ ගු එන් පි නාම්බො හිටියොත් මේක ඉන්දියාවෙ කොලනියක් වෙලා නතර වෙන්නෙ. තොයි මායි යන පාරේ ඉන්දියාවෙ එකක් ජරා කරාමද උබ කැමති, ඔච්චරම නිවට වෙන්ඩ එපා. සේවා ගිවිසුම හරි යන්නෙ නැ ඒක නතර කරන්ඩම ඔනෙ.එතකොට මහින්ද ඉන්න කාලේ පාරේ සේරම ගියේ ජපන් බයික් නෙ? ඉන්දියන් බයික් තිබ්බෙම නැහැ නෙ?
ජපන් බස් නේ පාරෙ දිව්වේ, රනිල් නෙ ඉන්දියන් බස් ගෙනාවෙ?
මෝඩ කතා කියන්න එපා බන් ඔය තරම්
මහින්ද සොන්නයා ඉන්න කාලේ ඉන්දියන් බඩු ඕන තරම් තිබ්බා
unp කාරයො කියන්නෙ තිර්සනුන්ට වඩා අන්ත ජාතියක් බන්, නැත්තන් මොන රෙද්දකටද ඉන්දියාවට මෙහෙම දික් කරන්නෙ.ආයේ චන්දයක් එනවනේ ගොයියො![]()
උඹල වගේ කඩේ යන වුන් තමයි මොන ගිවිසුම ගැහුවත් උන්ටම චන්දෙ දෙන්නෙ![]()
unp කාරයො කියන්නෙ තිර්සනුන්ට වඩා අන්ත ජාතියක් බන්, නැත්තන් මොන රෙද්දකටද ඉන්දියාවට මෙහෙම දික් කරන්නෙ.
අනේද කියන්නෙ ඉන්දියාව කියන්නෙ රටක්ද, ඔන්න හරි හමන් රටක් එක්කනම් කමක් නැ මේ පාරෙ ජරාකරගෙන කන්ඩ බොන්ඩ නැතුව වෙලි වෙලි ඉන්න උන් එක්ක මොන ගිවිසුම්ද, මොකද සල්ලි තියෙන උන් කවදාවත් ලoකාවට එන්නෙ නැනෙ. එන්නෙ *ක කහ කහ ඉන්න එවුන්, ඔක නොතේරෙන්ඩ මුන් බබාලද බන් නැනෙ , වෙන්නෙ මොකක්ද කියල දැන දැන් දික් කරනව. unp කියන්නෙ තිරිසනුන්ට අන්ත ජාතියක්.උන්ගේ පුරුද්දමනේ බන් පුක දීම
උබල වගේ ගු එන් පි නාම්බො හිටියොත් මේක ඉන්දියාවෙ කොලනියක් වෙලා නතර වෙන්නෙ. තොයි මායි යන පාරේ ඉන්දියාවෙ එකක් ජරා කරාමද උබ කැමති, ඔච්චරම නිවට වෙන්ඩ එපා. සේවා ගිවිසුම හරි යන්නෙ නැ ඒක නතර කරන්ඩම ඔනෙ.
![]()

නෝර්වෙ උන් එක්ක හොරාට සාම ගිවිසුම් ගහපු වල් පෙරේත බල්ලෙක්ට මොනා ගහගන්න බැරිද? අවුරුදු ගානක් බලලෝභීකම නිසාම පක්ශ ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ලැගගෙන ඉදල, දැන් කොහෙවත් හිටපු දෙකයි පනහෙ පොන්න කාඩ බල්ලෙක්ගෙ උදව්වෙන් අගමැති වෙලා රටම කාල තමයි කොහොමත් නවතින්නෙ.
ඔය පොන්න වේශාවො ටික හිටන්ව ගෙදර යවන්නෙත් නෑ. ආයෙ මේ රටේ ජනාධිපතිවරණත් නෑ. බලාගෙන හිටපල්ල ඒව එනකම්. ව්‍යවස්ථාව වෙනස් කරනව මුන්. අගමැතිට බලය පැවරෙන විදියට. හිටන් නාමික ජනාදිපති කරනව. ඉන්දියාවෙ වගේ. තොපිට මේ රටත් නෑ. අන්තිමේ ජොබ්වත් නෑ. අරුන් රෙන හැටි බල බලා නහය වහන් පලයල්ල.....................................

මේක තමයි කරන්ඩ අර අදින්නෙ