කවුරු ගැන මා පවසන්නද...
ටිකේන් ටික නුඹ.
ගුලිවේයි මගේ උනුසුමට....
හිත හිතුවක් පැත්තකට කරලා දාන්න..
පව් නුඹ..
තේරුමක් නැ කියන්නට...
හැගිමක් නැ හගවන්නට..
පුලුවන් එකම දේ තුරුලු වෙන්න මගේ උනුහුමට....
කරත් නුඹ නොසන්ඩාල වැඩ හරි හරියට..
කැ ගැහුවත් මම ඇති පදමට...
ගනන් ගන්නේත් නැ නුඹ එක සතපහකට...
වැටහෙන්නත් නැ නුඹට..
වටහා ගන්නෙත් නැ නුඹ කිසිකලක..
දන්නේ නුඹ එකම දෙය...
තුරුලු වෙන්න මගේ උනුහුමට..
බැන්නත් නුඹට හරි හරියට,,
නුඹමය ඉන්නේ මගෙ ලග හැමකලකම...
නොදන්නමුත් පිහන්න මගේ කදුලු ..
නොදන්නමුත් දොඩන්න මගේ හිත සනසන්න..
දුක -සතුට අතර මැද...
නොයනවා නුඹ අතහැර මාව...
සිටිනවා ලග පාත මා අසලම...
කවුරු ගැන මා පවසන්නද ..
මා මෙලෙසේ..
නුඹමය ඒ...
නුඹමය මාගේ...සුරතල්..සුච්ච බලු පැටියා ...
නොහැගෙන...නොපවසන්න බැරි...
උනුහුමට මගේ තුරුලු වන..
ටිකේන් ටික නුඹ.
ගුලිවේයි මගේ උනුසුමට....
හිත හිතුවක් පැත්තකට කරලා දාන්න..
පව් නුඹ..
තේරුමක් නැ කියන්නට...
හැගිමක් නැ හගවන්නට..
පුලුවන් එකම දේ තුරුලු වෙන්න මගේ උනුහුමට....
කරත් නුඹ නොසන්ඩාල වැඩ හරි හරියට..
කැ ගැහුවත් මම ඇති පදමට...
ගනන් ගන්නේත් නැ නුඹ එක සතපහකට...
වැටහෙන්නත් නැ නුඹට..
වටහා ගන්නෙත් නැ නුඹ කිසිකලක..
දන්නේ නුඹ එකම දෙය...
තුරුලු වෙන්න මගේ උනුහුමට..
බැන්නත් නුඹට හරි හරියට,,
නුඹමය ඉන්නේ මගෙ ලග හැමකලකම...
නොදන්නමුත් පිහන්න මගේ කදුලු ..
නොදන්නමුත් දොඩන්න මගේ හිත සනසන්න..
දුක -සතුට අතර මැද...
නොයනවා නුඹ අතහැර මාව...
සිටිනවා ලග පාත මා අසලම...
කවුරු ගැන මා පවසන්නද ..
මා මෙලෙසේ..
නුඹමය ඒ...
නුඹමය මාගේ...සුරතල්..සුච්ච බලු පැටියා ...
නොහැගෙන...නොපවසන්න බැරි...
උනුහුමට මගේ තුරුලු වන..




