කවුරු මොනවා කිව්වත් ඇත්ත මේකයි

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...

    අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...

    👆

    හරියට මේ මම වගෙ

    ඕවා මොකුත් නැති @NRTG වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...

    අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...

    :(

    The same applies to @PrasangaSPerera @Kalegana
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    නෑ ඕවා බොරු කතා. අපේ ලොකුකමට තමයි අපි යාළු වෙන්නේ නැතුව ඉන්නේ. අපි ඇල්ෆා ප්‍රෝ මැක්ස්.

    Joke.

    බොහෝ දුරට හරි 100% ක් ඇත්ත නෙවෙයි හැබැයි. උදාහරණයක් කිව්වොත් සමහර කොල්ලො ඉන්නවා ඔය කියපු දේවල් නෑ. කළු එහෙමට ලස්සනක් නැති උස මහතත් නැති කට්ටිය. ඒත් ගෑණු ළමයි මාර විධියට attract වෙනවා. මම හිතන්නේ ඒ වගේ කොල්ලොන්ට ගෑණු ළමයි attract වෙන්නේ එක්කෝ ඉගෙන ගන්න වගේ දේවල් වලට දක්ෂයි වගේම personality එකට. සමහරු ඉන්නවා හෙන හැකර කොල්ලො ,නැත්තන් හෙන joke කරන කොල්ලෝ. අන්න ඒ වගේ අයටත් සමහර විට girls ලා attract වෙනවා වගේ. අනිත් එක උඩ කියලා තියෙනවා වගේ සල්ලි තියෙනවා නම් එකත් ලොකු සාධකයක් ඔය කියන දේවල් නැති වුණාට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක්
    ඕකෙන් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම හදාගන්න පුලුවන් දේවල්. (ඒ දෙකෙනුත් පයියෙ සයිස් ඇති වැඩක් නෑ කෙල්ලොන්ට) උබ ඒවා හදාගන්නැතුව අඬ අඬ ඉඳල වැඩක් තියෙනවද බන්. බලපන් උබේ නමේ ඉදන්ම තනි නෙගටිව්. ලස්සනට ඉදපන්, පර්සනලිටි හදාගනින්, ජිම් එකකට පලයන්. තමන්ට demand කරන්න පුලුවන් දෙයක් හදාගනින්. නැත්තන් කෙල්ලො නෙමේ මොකෙක්වත් උබව ගනන් ගන් නෑ.

    අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට
    කවුද එහෙම කිවුවෙ? එහෙම එකක් නෑ කොහොමත් අරව ඕනෙ කෙල්ලෙක් සෙට් වෙන්න. ඒකෙ ඇති වරදක් නෑ. අපිත් එහෙමනෙ කෙල්ලෙක් හොයද්දි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    7.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    කවුද එහෙම නෙවෙයි කියන ගොනා... ඒක එහෙමම තමා... ඒ විතරක් නෙවෙයි ඔය උබ කියලා තියෙන ලක්ශන කාට හරි නැත්නම්, ඒවා බොහෝ විට උගෙ ලමයින්ට පිහිටන්නෙත් නෑ... පරම්පරාවම කුනු ජරා ජාන තියෙන එවුන්... උන්ට ලේසියකට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ... ප්‍රපෝසල් හැර වෙන පිහිටක් නැ... තනියම ඉන්න බැරි කමට බඳිනවා.. එතන හරි හමන් ලව් එකකුත් නෑ... යුතුකම් ඉශ්ට කට ගැනීමක්ම විතරයි... පතෝල වගේ ජීවිතයක් ගෙවලා, පතෝල පැටව් ටිකකුත් හදලා, ඔහේ මැරිලා යනවා...

    මම නම් කියන්නෙ ඔය වගේ එවුන් මොන විදිහකින් හරි ගෑනියෙක් මිනිහෙක් හොයාගෙන බැන්දත්, උන්ට ලමයි හදන්න එපා කියලා... පව් හැදෙන පොඩි එවුන්... උනුත් තරුන කාලෙට ආවට පස්සෙ කැත පෙනුම, නෝන්ජල් පෞර්ශය නිසා උගෙ අප්පා විඳෙව්වා වගේම විඳවනවා... ඔය බ්ලඩ් ලයින් නවත්තලා දාන්න ඕන...

    කවදාවත් මිනිහෙක් ගෑනියෙක් තොපිට ආකර්ශනය වෙලා නැත්නම්, ආදරෙයි කියලා නැත්නම්, ප්‍රපෝසල් වලින් බලෙන් හොයාගෙන බැඳගෙන ලමයි හදන්න එපා... අනිත් මිනිස්සු අතර තැනක් නොලැබෙන එක, විරුද්ද ලින්ගික ආකර්ශනය / ආදරය නොලැබෙන එක උබේ ලේ වලම තියෙන දෙයක්... එහෙම එවුන් ලෝකෙට ආවම උන්ට අයිති විඳවීම විතරයි... ඒ නිසා තමන්ට අයිති නැති දේ අතඇරලා දාපල්ලා.... කාලකන්නි depressed මිනිස්සු බිහි කරන එක නවත්තපල්ලා... උන් පව්... උන්ගෙම හොඳට කියන්නෙ...
    මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා බොරු කියල. ඕවා ලේ වලින් එන මගුලක් නෙමේ. ඕන එකෙක්ට උවමනාව තියෙනවනන් පොරක් වෙන්න පුලුවන්. පෙනුමෙන් 20% ක් විතර උපතින් එන්නෙ. ඉතුරු ටික හැදෙන්නෙ තමන් ඒ වෙනුවෙන් මහන්සි වෙන විදිය අනුව.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹට හොඳටම ෂුවර්ද ඔය wolf pack තියරි එක හරිය කියල? මම අහල තියෙන හැටියට නම් ඔය ඇල්ෆා, බීටා, සිග්මා මේල් කතාව වෘකයින්ගේ හැසිරීම් අනුව මිනිස්සුන්ට ආදේශ කරගත්තු තියරි එකක්. හැබැයි ඉතින් වෘකයින්ට අදාළව වුණත් ඕකේ ඇති විද්‍යාත්මක බක්කක් නැහැ කියලයි සත්ව විද්‍යාඥයෝ කියන්නේ. ඇත්තටම ගොඩක් ගෑනු ඔය උඹ කියන කොලිටිවලට ආකර්ෂණය වෙනවා වගේ පේන්නේ සමාජ මාධ්‍ය වලින් ප්‍රමෝට් කරපු පිරිමි ප්‍රොටෝ ටයිප් එක ඒ වගේ නිසා!
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා බොරු කියල. ඕවා ලේ වලින් එන මගුලක් නෙමේ. ඕන එකෙක්ට උවමනාව තියෙනවනන් පොරක් වෙන්න පුලුවන්. පෙනුමෙන් 20% ක් විතර උපතින් එන්නෙ. ඉතුරු ටික හැදෙන්නෙ තමන් ඒ වෙනුවෙන් මහන්සි වෙන විදිය අනුව.
    මානසිකව වැටෙයි කියලා තමා අයින් කරේ.. තෝ ඒකට reply කරලනෙ...
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    උඹට හොඳටම ෂුවර්ද ඔය wolf pack තියරි එක හරිය කියල? මම අහල තියෙන හැටියට නම් ඔය ඇල්ෆා, බීටා, සිග්මා මේල් කතාව වෘකයින්ගේ හැසිරීම් අනුව මිනිස්සුන්ට ආදේශ කරගත්තු තියරි එකක්. හැබැයි ඉතින් වෘකයින්ට අදාළව වුණත් ඕකේ ඇති විද්‍යාත්මක බක්කක් නැහැ කියලයි සත්ව විද්‍යාඥයෝ කියන්නේ. ඇත්තටම ගොඩක් ගෑනු ඔය උඹ කියන කොලිටිවලට ආකර්ෂණය වෙනවා වගේ පේන්නේ සමාජ මාධ්‍ය වලින් ප්‍රමෝට් කරපු පිරිමි ප්‍රොටෝ ටයිප් එක ඒ වගේ නිසා!
    Wolf pack වලටත් ඕක අදාල නැහැ. තනිකර බොරු බේගලයක් ඕක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,233
    113
    අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...

    අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...
    Six Pack, Gym යන කියන එකට වඩා, Confidence එක. Personality එක. ජිම් ඇගවල්, සල්ලි වලට කැමති වෙයි Onlyfans, Tiktok thots. ඒ උනාට හරි හමන් කෙල්ලෙක් දාගන්න පෞර්ෂත්වය, ආත්ම විශ්වාසය ලපාන්නෙ.