කවුරු මොනා කිව්වත් ආදරෙයි කෙල්ලෙ ...... Yohani

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    sharon stone GIF
     
    • Haha
    Reactions: Piyathissa

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    I don't care even if she goes to mars and become a super star there. Just stop posting about her everywhere for the love of god. Cannot visit any bloody site without seeing stuff like 'Toilet ekata gihin Yohani karapu de', 'Manike mage hithe - Yohani ft Albert Einstein. Higannoth ekka ba me wade.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම ඇමෙරිකාවෙ එක්කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා කියයිද
    නෑ. මොකද ඉන්න තරමක් මැටි මොල්ලු ඉන්නේ ඇමරිකාවේ. යෝහානිව නෙවෙයි Michael Phelps කවුද කියලා ඇහුවත් නොදන්න උන් ඇමරිකාවේ ඇති. අනිත් එක මචෝ jennifer lopez ව නොදන්න ලංකාවේ උන් කොච්චර ඇතිද?? 😁😁 එහෙම එකේ ලංකාවේ යෝහානිව ඇමරිකාවේ උන් නොදන්න එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඉපදෙන්න ඉන්දියාව තෝරාගත්තේ ඇයි කියලා උබ දන්නවද??? උන්වහන්සේ දැනගෙන හිටියා බුදුවුනත් ඒ බුදුවුණේ ලංකාවේ එකෙක්‌ නම් අපේ උන් පිළිගන්නේ නෑ කියලා. ඒකයි ඉන්දියාවේ බුදුවෙලා ලංකාවට වැඩියේ
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    meki goda giya echarai. dan sindu hodai wunath wadak nathi wunath mekita goda daganna puluwan. :love2: