කවුරු මොනා කිව්වත් ආදරෙයි කෙල්ලෙ ...... Yohani
...... Keep up Breaking the Barriers.............
...... Keep up Breaking the Barriers.............
...... Keep up Breaking the Barriers.............ඇයි ඇමරිකාවෙ අය දන්නැති මිනිස්සු පොරවල් නෙමෙිද ?මම ඇමෙරිකාවෙ එක්කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා කියයිද
ජාත්යන්තරේට ගියා කියපු නිසා ඇහුවෙඇයි ඇමරිකාවෙ අය දන්නැති මිනිස්සු පොරවල් නෙමෙිද ?
ජාත්යන්තරේ කියන්නෙ ඇමරිකාවටද බං /ජාත්යන්තරේට ගියා කියපු නිසා ඇහුවෙ
ඇමෙරිකාවේ හැමරටකම වගේ මිනිස්සු ඉන්නව බංජාත්යන්තරේ කියන්නෙ ඇමරිකාවටද බං /
American උං මහාද්වීප ටික වත් දන්නේ නෑමම ඇමෙරිකාවෙ එක්කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා කියයිද

මම ඇමෙරිකාවෙ එක්කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා කියයිද
ඔව් හැබැයි මං එකපාරක් චැට් කරපු ඇමෙරිකන් කාරයෙක් ෆේස්බුක් දන්නෑ කිව්වාAmerican උං මහාද්වීප ටික වත් දන්නේ නෑ![]()
americawe bn earth eka flat kiyala hithana minissuth innawa thamaඔව් හැබැයි මං එකපාරක් චැට් කරපු ඇමෙරිකන් කාරයෙක් ෆේස්බුක් දන්නෑ කිව්වා
නෑ. මොකද ඉන්න තරමක් මැටි මොල්ලු ඉන්නේ ඇමරිකාවේ. යෝහානිව නෙවෙයි Michael Phelps කවුද කියලා ඇහුවත් නොදන්න උන් ඇමරිකාවේ ඇති. අනිත් එක මචෝ jennifer lopez ව නොදන්න ලංකාවේ උන් කොච්චර ඇතිද??මම ඇමෙරිකාවෙ එක්කෙනෙක්ගෙන් ඇහුවොත් දන්නවා කියයිද