කවුරු මොනා කීවත් රටට හෙන ගැහුනෙ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2015 මයින්ද මාතියගෙ පරාජයෙන් පස්සෙ.
    එහෙම නොඋනා නම් 2019 බෝම්බෙ පුපුරන්නෙ නෑ
    පෝට් සිටි එක සෑහෙන හැදිලා.
    හම්බන්තොට කර්මාන්තපුරය හැදිලා.
    රට පුරා හයිවේ හැදිලා

    එහෙම උනා නම් කෝවිඩ් උනත් නතින්. 2008 ආර්තික අර්බුද වෙලාවෙ ලෝකෙම නන්නත්තාර වෙද්දි අපි යුද්දෙත් කරලා කාල බීලත් හිටියා.

    ලොවෙත් බංකොලොත් නම් වෙන එකක් නෑ රට.
    මයින්ද මාතියට කරපු අපරාදෙට තමා රටට එන ගැහුනෙ.
    රට බේර ගත්ත නායකයට පිටු පානකොට සොබාදර්මෙ උනත් ඉවසන්නෑනෙ.
    රටේ පොඩි හරි වාසනාවක් තිබ්බ හින්ද තමා වර්තමාන ජනාදිපති තුමා අපට ලැබුනෙ.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Salli tiyena Balaya tiyena un hirey giyath ehe supirima level wala set karaganna..
    Normal ewunta sadaa sorry

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මහින්දලා ඇතුලූ සෙට් එක මෙච්චර හොරා කද්දිත් රට සංවර්ධනය උනා. දැන් මොකෙක්වත් හොරා කන්නෙත් නෑ. ඒත් රටට වෙච්ච දෙයක් ඇත්තෙත් නෑ. පාරක් කාපට් වෙනවා ආසාවටවත් දකින්න නෑ. ළගදි කොළඹ ඉදන් රත්නපුරේ ගියා. පාර පට්ට අවුල්. ලංකාවේ අනිත් තැන්වලත් තත්ත්වේ ඕකම තමයි. පාරක් කාපට් කරන්න රජයට සල්ලි නෑ කියනව නම් ඒක අමු කෙබරයක්. පළාත් පාලන ආයතන වලින් වරිපනම් කියලා මිනිස්සුන් ගෙන් බදු එකතු කරන්නේ පාරවල් හදන්න, පාරේ ලයිට් කණු වල බල්බ් දාන්න වගේ ඒවටත් එක්කම තමයි. හැබැයි ඉතින් දැන් පාරක බල්බ් එකක් පිච්චිලා තිබුනත් ඒවත් මාරු කරන්නෙ නෑ. පාරවල්වල ඇදලා තියන සුදු ඉරිත් මැකිලා. ඒවා අලුතෙන් අදිනවා පේන්නත් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    අනේ පලයන් බං යන්න ඔය ගං කබර හැත්ත පැන්නුවේ නැනැත්නම් නාමල් තමයි දැන් ජනදිපති
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    True, Ehenang ada Rocket Rohitha putha would have been the first person to set foot on Mars. Yoshitha putha would be Admiral to UN Navy and Namal babby would have been renamed as Namal Mandela. Api kewa wadey