Yes.. she was the 2nd Runner Up - 1955Maureen neliya hingert![]()
එහෙම එකක් නෑ බන්. ඔය සිංහල කියන උන්ගෙන් වැඩිහරියක් මිශ්රවෙලා තමයි ඉන්නේ දැන්.Burgher
එහෙම නෙමෙයි බන් ඒකි ලඟම dutch roots තියෙන කෙල්ලෙක්. 1930 ගනන් වල ඉපදිච්ච කෙල්ලෙක්නෙ.එහෙම එකක් නෑ බන්. ඔය සිංහල කියන උන්ගෙන් වැඩිහරියක් මිශ්රවෙලා තමයි ඉන්නේ දැන්.