කවුda danne ???

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මචන්ල හුග දවසකින් මට උදව්වක් කරපල්ලා

    පහු ගිය දවස් වල වලට ගුරුවරු පුහුනු කර භදවා ගන්නව කියලා kuweni english college pvt ltd තෑනකින් විභගයක් එහෙම තියලා ප්‍රතිපල ඈවිත් තිබුනා අපේ නන්ගිව තෝර ගත්තා 4500 ගෙවලා ලියාපදින්චි වෙලා පුහුනුවට මාසෙකට 5000 ගනෙ මාස 6 ගෙවන්න ඉන් පස්සෙ අදාල පාසල් වලට දානවා කියලා පඩිය තීරනය වෙන්නෙ අදාල පාසල අනුවලු

    . මට කියපල්ල සාමාන්යෙන් international school එකක ගුරුවරයෙක්ගෙ පඩිය කීයක් වෙනවඩ? (නුපුහුනු සහ පුහුනූ )

    සහ මේ කියන පාටමාලාව ගෑන වෑඩි විස්තර දන්නෙ කවුඩ

    මේ ආයතනයෙන් මීට කලින් බෑජ් එකක් පාසල් වලට දැම්මලු එහෙම දන්න අය ඉන්නවඩ

    මට දන්න අය විස්තරයක් කියපල්ලකො ලොකු උඩව්වක් අනිත් අය බම්පියක්වත් දාපියෝ
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    හොයලා බැලුවේ නැද්ද මචං කලින්? තැන ගැන!! පඩිය නම් දන්නේ නෑ නේ!! බම්ප්!
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    නංගි අමාරුවේ වැටෙයි බං සල්ලි ගරන සුත්තිගේ ෆුටාලා රට වටේම දැන්. පරිස්සමෙන්
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉස්කොල වලට දාන්නේ නෑ බන්. කෝස් එක නම් අව්ලක් නැහැ. ඕකේ ඉන්න ප්‍රධාන සර් නම් කුපාඩියා.

    ඌ හෙන මනෝ විද්‍යා කාරය