කවූද චාලි චැප්ලීන්ට කැමති

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මේ තියෙන්නේ චාලි චැප්ලින් City Lights කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු හැටි. චැප්ලින් කියන්නේ දක්ෂ නලුවෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. :yes:


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මට හිනායන්නෙ නෑ පොරගෙ ජෝක්ස් වලට
    නිකන් බන්දු ටයිප් ජොක්ස් තිය්න්නෙ
    chaplin ge jokes nikan straightforward jokes newe thiyenne. loku yati aruthakuth ekka thiyenne. bandu mokekda charlie chaplin ekka baluwama.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,894
    113
    ඈ බන් අවුරුදු 100කට කලින් කරපු ජෝක් වලට දැන් හිනා යනව කියන්නෙ බොරු වෙන්න ඇති බන්. ඒ උනාට උගෙ ෆිල්ම් වල තියෙන කොලිටි එක හිනායන විහිලුම නෙවෙයි නෙ. ඒ කාලෙ සිද්ද වෙච්ච මෝඩ පාට් වලට කරපු විහිලුවක්