කෂ් එකට චැට් කරන් ඉදිද්දී කැමතී කියලා කියවුණා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,521
    49,903
    113
    සේදවත්ත
    සමනාලයන් ට නගින්නෙ නැහැ කියලා ලංකාවම දන්න එකේ මම විතරක් මොක ද නොදන්නේ 🤣🤣🤣
    සමනලයන්ට නගින් නැත්තම් පැටව් හම්බෙන්නේ නෑනේ. විශේශයෙන් දන්නේ ඔයා ඔය ලැගපු නිසා වෙන්න ඕනේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    affair: a sexual relationship between two people, one or both of whom are married to someone else. (2)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    සමනලයන්ට නගින් නැත්තම් පැටව් හම්බෙන්නේ නෑනේ. විශේශයෙන් දන්නේ ඔයා ඔය ලැගපු නිසා වෙන්න ඕනේ
    අනේ පොන්ස් මරු විකාර කියවනවා 🤣🤣🤣
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    මගෙ ජිවිතේ ලව් එකක් වත් තිබිලා නැ බෝල අවුරුදු 3ක්, ඒකම එකක් 4ක් තිබ්බ ඒත් ඒක 4ක් කියලා ගනන් ගන්න බැ මොකද අවුරුදු 4 ක් ගිහින් ආයියේ මට වෙන කෙනෙක් ඉන්නවා කියද්දි ඒ ලව් එකට අවෘරුදු 2 යි ලු :D
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කැමති කියන එක විවිද විදියට නිර්වචනය කරන්න පුළුවන්
    ඒ නිසා ඕක වැඩිය හිතන් නැතුව හිටු