උබේ කසන ඉස්තනය කොහෙද
අනික උන් කසලා ඉවර වෙලා උබට කතා කරයි
mage yaluwek ohe innawa. uge nama Gennady Golovkin. uta GGG kiyalath kiyanawa, uwa gihin hambawela katha karapan.
ehe moko kranne ban ?
kohomada rata ?
mage yaluwek ohe innawa. uge nama Gennady Golovkin. uta GGG kiyalath kiyanawa, uwa gihin hambawela katha karapan.

මොකද තත්වේ මචන් ?
පික්ස් ටිකක් හෙම දාපන්
එල සහෝ
එල එල...
සත්‍ය අනන්‍යතාවය හෙලි නොවෙන විදියට දාන්නම්කො ඉස්සරහට...
පොඩ්ඩක් ලියන්න කරන්න වෙලාව හදාගන ඕනේ.
රටනම් හොදයි.. ලන්කාව වගේම තමා, ඔක්කොම විකුනනව..
පොඩි ජොබ් එකක් සෙට් උනා..
මම දැන් ඉන්නේ කසකස්ථානෙ.. කව්ද වෙන මෙහෙ ඉන්නෙ? කතාකරන්නවත් එකෙක් නෑ බොලව්.. සින්හළු....
![]()