කසකස්ථානෙ

surang123

Member
Apr 30, 2018
778
61
0
32
apaye dora kada
මම දැන් ඉන්නේ කසකස්ථානෙ.. කව්ද වෙන මෙහෙ ඉන්නෙ? කතාකරන්නවත් එකෙක් නෑ බොලව්.. සින්හළු....

:):baffled::baffled::baffled::)
 

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131
    113
    mage yaluwek ohe innawa. uge nama Gennady Golovkin. uta GGG kiyalath kiyanawa, uwa gihin hambawela katha karapan.
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    32
    apaye dora kada
    මොකද තත්වේ මචන් ?

    පික්ස් ටිකක් හෙම දාපන්

    එල සහෝ
    ​

    එල එල...
    සත්‍ය අනන්‍යතාවය හෙලි නොවෙන විදියට දාන්නම්කො ඉස්සරහට...
    පොඩ්ඩක් ලියන්න කරන්න වෙලාව හදාගන ඕනේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල එල...
    සත්‍ය අනන්‍යතාවය හෙලි නොවෙන විදියට දාන්නම්කො ඉස්සරහට...
    පොඩ්ඩක් ලියන්න කරන්න වෙලාව හදාගන ඕනේ.


    ලියන්න වෙලාව නැත්නම්, පික්ස් ටිකක් දැන් යන්න පස්සේ ලියන්නන... ජොබ් කරන්නද අවේ බ්‍රෝ
    ​
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Bump. Kiyapanko rate wistara tikak. Thambi hamula tikak neda inne? Georgia arehe mehe yanna puluwanda?
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    711
    769
    93
    ඔහේ කෙල්ලව kidnap කරලා බදින්ඩ ඕන කියන්නේ ඇත්තද?