කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒවා ටෙන්ඩර් දානවා මචන්!
    ගන්න උන් ගොඩක් වෙලාවට ඕවා ලොකු ප්ලාස්ටික් බෑග් වල දාලා වටේටම කොන්ක්‍රීට් කරලා ලොකු කොන්ක්‍රිට් ගුලි හදනවා
    පස්සෙ ඒවා මුහුදට දානවා

    (ඔහොම කිව්වට ඇත්තට කරන්නෙ ගිනි තියන එක)
    :yes::yes::confused:
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    හොඳ වැඩක් තමය්.. හැබය් හරියට Regulations දාල කලේ නැත්තන් Air Pollution තමය්... :no: පස්සේ ලෝකේ නැති ලෙඩ :sorry:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම මේ නිකමට අහන්නෙ
    රනිල උඹට අරින ඇරිල්ලට රනිලගෙ පුස් ඇටෙයි
    උඹේ රතු පුකයි අතරට ඩයිනමෝවක් වගේ දෙයක් හයි කරල
    අපිට විදුලිය ගන්න බැරි වෙයිද

    එසේ මෙසේ කරන්ට් එකක්ද දෙයියනේ අපතේ යන්නෙ

    ඩේට ගාස්තු අඩු කරල දැන් මහන්සිත් ඇතිනෙ

    :lol::lol:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳ වැඩක් තමය්.. හැබය් හරියට Regulations දාල කලේ නැත්තන් Air Pollution තමය්... :no: පස්සේ ලෝකේ නැති ලෙඩ :sorry:
    :no::no::no:
    අරුක්කල්වල එයාල කරන්න බලාපොරොත්තුවෙන්නේ මචන් කුණු කම්ප්‍රෙස් කරල ජලය ඉවත් කරල සෑම නිශ්චිත පිරවුමක් අවසානයේම පස් තට්ටුවකින් වහන්න. දැනට දොම්පේ මෙම ක්‍රියාවලියම මීට වඩා කුඩා පරිමාණයෙන් කෙරෙනවා කියලා තමයි ආරංචි. මුලදී දොම්පේ ඒ ප්‍රොරොජෙක්ට් එක කරන්න විරුද්ධව උද්ගෝෂණ කල අයමලු දැන් ඒකෙ මැනේජ්මන්ට් වලට සහාය දෙන්නේ.වැඩේ හොඳ නිසා.:cool::cool:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    kawada wena wada da bn :no:
    එහෙම උනොත් මචන් දුක තමයි.අපට කන්න වෙනව ඩෙංගු වලින් නියම පරිප්පුවක්. යුද්දෙන් කෑවට වඩා. කමක් නෑ අපි සුබ වාදීව හිතමු.කව්රු වුනත් මොන ආණ්ඩුව වුණත් මේ ප්‍රශ්නය හරියට විසඳනව නම් හොඳයි. :cool::cool::cool:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    දැන් එතකොට අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර වලින් සල්ලි ගත්තෙම නැද්ද?;)

    දැනගන්න අහන්නේ:lol: