me @#$@#$ta dawasak nedda bn thaama
me @#$@#$ta dawasak nedda bn thaama
දෙයියො දනී අපි නොදනී ... 
තාම හරියට දවසක් නැති එක තමා බං මෙතන තියන ලොකුම අවුල...custom එකේ no. එකක්වත වැඩ නෑනේ බං අහන මේක...
කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවනෙ .. 
අනිච්චේ දුක්කේ. 
මචන් මේ thread එකේ මුලදි විභාග මෙහෙය වන එවුන්ගේ, බදවා ගනීම් කරන එවුන්ගේ බලු වෑඩ ගෑන කිව්වාම උබම නේද කිව්වේ එවා එහෙම නෙවෙයි මේ ආයතන පරම පිවිතුරු,සාදාරනය උපරිම, වෙලාවට කලාවට විභාග වෑඩ ටික ලස්සනට කරනවා කියා. ඔය කොරන්නේ අපුරුවට.අනිච්චේ දුක්කේ.
![]()
පෙන්නපන් පුළුවන් නම් මං ලියපු එක තැනක් උන් වෙලාවට වැඩ කරනව කියල ?

මචන් එකෙන් ලගදි තිබ්බ රජයේ බදවා ගෑනිම් විභාග වල selected list කියලා එකක් අදාල Ministryඑකට යව්වා මිසක විභාගේ ලියපු සෙරම අයට results එව්වේ නෑ. ( Eg Scientific Service එකට බදවා ගනිමේ විභාගේ)
thanks machan![]()

meka tyena patak nehe thawa tika dawasakin kiywida danne ne .. kattiya bandhawagatta kiyala![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

නෑ බන් විභාග එකට වැඩ වැඩි ඇති, බලපන් අර කැලැන්ඩර් එකෙත් විභාග කීයක් තියෙනවද කියල .. ඔය අස්සෙන් රේගු එකේ විභාගත් දාන්න අමාරු ඇති .. ඒකයි සීන් කෝන් එක මට හිතෙන විදිහට ... 
meka deshapalaneeyakaranaya wela ne kiyala kiyanna amaruyi neda? eth hemoma kiyanne customs nam ehema ne kiyala.. eth langadi gatta custom guard la set ekama desyhapalanen apu aya

උඹ කොහොමද කියන්නෙ ගත්ත ගාඩ්ල සේරම දේශපාලනයෙන් ආවෙ කියල
උඹ කියන්නෙ උන් 60% වඩා විභාගෙට ලකුණු ගන්නෙ නැතුව ආව කියලද 


හා හා ..නෑ බන් විභාග එකට වැඩ වැඩි ඇති, බලපන් අර කැලැන්ඩර් එකෙත් විභාග කීයක් තියෙනවද කියල .. ඔය අස්සෙන් රේගු එකේ විභාගත් දාන්න අමාරු ඇති .. ඒකයි සීන් කෝන් එක මට හිතෙන විදිහට ...
මොන විදිහට ගත්තත්, ඔය හැමෝම පේපර් එකට 60% වැඩියෙන් ලකුණු ගන්න ඕනෙ ... ඒත් මම හිතන්නෙ නෑ මේකට එහෙම දේශපාලන බලයෙන් ගන්නවයි කියල, ඒත් ඉතින් රටේ දැන් වෙන දේවල් වල හැටියට එහෙම ගත්තත් අරුමයක් නෙමෙයි ...උඹ කොහොමද කියන්නෙ ගත්ත ගාඩ්ල සේරම දේශපාලනයෙන් ආවෙ කියල
උඹ කියන්නෙ උන් 60% වඩා විභාගෙට ලකුණු ගන්නෙ නැතුව ආව කියලද
![]()
ඕක තවම තිබ්බේ නැද්ද බන,දැන් කොච්චරකලද ඕකා ගැසට් කරලා![]()

විභාග දෙපාර්තමේන්තුවෙන්, කිව්ව වෙලාවටම සහ කිව්ව දිනේටම තියන්නෙ ලංකාවටම විභාග තුනයි, 1) පහේ ශිෂ්‍යත්වේ 2) ඕලෙවල් 3) ඒලෙවල් .... eke mage cousine kenek innawa bnz.. uyi uge yaluwoyi set ekak giye .. u sahena kalayak balagena hitiya e job eka enakam .. amathitawath okata danna beri wenne nehe hebeyi eka deyak wiswasayi tika denek hari lakunu walin gannawa

