කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    me @#$@#$ta dawasak nedda bn thaama

    තාම හරියට දවසක් නැති එක තමා බං මෙතන තියන ලොකුම අවුල...custom එකේ no. එකක්වත වැඩ නෑනේ බං අහන මේක...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    තාම හරියට දවසක් නැති එක තමා බං මෙතන තියන ලොකුම අවුල...custom එකේ no. එකක්වත වැඩ නෑනේ බං අහන මේක...

    කස්ටම්ස් එකෙන් කොහොමත් කියන්නෙ නෑ.. අහනවනම් විභාග එකෙන්ම අහපන්... :rofl: කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවනෙ .. :P
     
    Last edited:

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් මේ thread එකේ මුලදි විභාග මෙහෙය වන එවුන්ගේ, බදවා ගනීම් කරන එවුන්ගේ බලු වෑඩ ගෑන කිව්වාම උබම නේද කිව්වේ එවා එහෙම නෙවෙයි මේ ආයතන පරම පිවිතුරු,සාදාරනය උපරිම, වෙලාවට කලාවට විභාග වෑඩ ටික ලස්සනට කරනවා කියා. ඔය කොරන්නේ අපුරුවට. :D අනිච්චේ දුක්කේ. :sorry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    මචන් මේ thread එකේ මුලදි විභාග මෙහෙය වන එවුන්ගේ, බදවා ගනීම් කරන එවුන්ගේ බලු වෑඩ ගෑන කිව්වාම උබම නේද කිව්වේ එවා එහෙම නෙවෙයි මේ ආයතන පරම පිවිතුරු,සාදාරනය උපරිම, වෙලාවට කලාවට විභාග වෑඩ ටික ලස්සනට කරනවා කියා. ඔය කොරන්නේ අපුරුවට. :D අනිච්චේ දුක්කේ. :sorry:

    මං කවද්ද කිව්වෙ උන් වෙලාවට වැඩ කරනව කියල ... නිකන් පලයන් ගෝතයො යන්න :lol: පෙන්නපන් පුළුවන් නම් මං ලියපු එක තැනක් උන් වෙලාවට වැඩ කරනව කියල ? :lol:

    මචන්, උඹේ දුක සහ දුකට හේතුව අපි හොඳට දන්නව ... පල්ලෙහායින් තියෙන්නෙ ඒක ... අනාතයිනේ :lol:

    මචන් එකෙන් ලගදි තිබ්බ රජයේ බදවා ගෑනිම් විභාග වල selected list කියලා එකක් අදාල Ministryඑකට යව්වා මිසක විභාගේ ලියපු සෙරම අයට results එව්වේ නෑ. ( Eg Scientific Service එකට බදවා ගනිමේ විභාගේ)
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    meka deshapalaneeyakaranaya wela ne kiyala kiyanna amaruyi neda? eth hemoma kiyanne customs nam ehema ne kiyala.. eth langadi gatta custom guard la set ekama desyhapalanen apu aya
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    aniwaryenma july mase thiyanna one kiuwa eth ne august walath nehe .. dan september walath nethi patayi.. me wenakota kattiya aragenada danne ne :D :P :P :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    meka tyena patak nehe thawa tika dawasakin kiywida danne ne .. kattiya bandhawagatta kiyala :D :rofl: :rofl: :rofl: :baffled: :P :P :P

    හා හා .. :P:P නෑ බන් විභාග එකට වැඩ වැඩි ඇති, බලපන් අර කැලැන්ඩර් එකෙත් විභාග කීයක්‌ තියෙනවද කියල .. ඔය අස්සෙන් රේගු එකේ විභාගත් දාන්න අමාරු ඇති .. ඒකයි සීන් කෝන් එක මට හිතෙන විදිහට ...
    :yes:

    meka deshapalaneeyakaranaya wela ne kiyala kiyanna amaruyi neda? eth hemoma kiyanne customs nam ehema ne kiyala.. eth langadi gatta custom guard la set ekama desyhapalanen apu aya

    මොන විදිහට ගත්තත්, ඔය හැමෝම පේපර් එකට 60% වැඩියෙන් ලකුණු ගන්න ඕනෙ ... ඒත් මම හිතන්නෙ නෑ මේකට එහෙම දේශපාලන බලයෙන් ගන්නවයි කියල, ඒත් ඉතින් රටේ දැන් වෙන දේවල් වල හැටියට එහෙම ගත්තත් අරුමයක් නෙමෙයි ... :P;) උඹ කොහොමද කියන්නෙ ගත්ත ගාඩ්ල සේරම දේශපාලනයෙන් ආවෙ කියල :rofl: උඹ කියන්නෙ උන් 60% වඩා විභාගෙට ලකුණු ගන්නෙ නැතුව ආව කියලද :oo::dull::P
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    හා හා .. :P:P නෑ බන් විභාග එකට වැඩ වැඩි ඇති, බලපන් අර කැලැන්ඩර් එකෙත් විභාග කීයක්‌ තියෙනවද කියල .. ඔය අස්සෙන් රේගු එකේ විභාගත් දාන්න අමාරු ඇති .. ඒකයි සීන් කෝන් එක මට හිතෙන විදිහට ...
    :yes:

    මොන විදිහට ගත්තත්, ඔය හැමෝම පේපර් එකට 60% වැඩියෙන් ලකුණු ගන්න ඕනෙ ... ඒත් මම හිතන්නෙ නෑ මේකට එහෙම දේශපාලන බලයෙන් ගන්නවයි කියල, ඒත් ඉතින් රටේ දැන් වෙන දේවල් වල හැටියට එහෙම ගත්තත් අරුමයක් නෙමෙයි ... :P;) උඹ කොහොමද කියන්නෙ ගත්ත ගාඩ්ල සේරම දේශපාලනයෙන් ආවෙ කියල :rofl: උඹ කියන්නෙ උන් 60% වඩා විභාගෙට ලකුණු ගන්නෙ නැතුව ආව කියලද :oo::dull::P

    eke mage cousine kenek innawa bnz.. uyi uge yaluwoyi set ekak giye .. u sahena kalayak balagena hitiya e job eka enakam .. amathitawath okata danna beri wenne nehe hebeyi eka deyak wiswasayi tika denek hari lakunu walin gannawa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ඕක තවම තිබ්බේ නැද්ද බන,දැන් කොච්චරකලද ඕකා ගැසට් කරලා:baffled:

    ආශ්චර්ය බොලව් .. :P;) විභාග දෙපාර්තමේන්තුවෙන්, කිව්ව වෙලාවටම සහ කිව්ව දිනේටම තියන්නෙ ලංකාවටම විභාග තුනයි, 1) පහේ ශිෂ්‍යත්වේ 2) ඕලෙවල් 3) ඒලෙවල් ....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    eke mage cousine kenek innawa bnz.. uyi uge yaluwoyi set ekak giye .. u sahena kalayak balagena hitiya e job eka enakam .. amathitawath okata danna beri wenne nehe hebeyi eka deyak wiswasayi tika denek hari lakunu walin gannawa

    නෑ එහෙමත් සීන් එකක්ද, මැති ඇමතින් අඳුරන නෑදෑයෙකුත් ඉන්න එකේ, ඉතින් උඹටත් පුලුවන්වෙයි කරදරයක් නැතුව ඇතුලට යන්න ... :P:P
     
    Last edited: