කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0
machan labana 19 wenidata man danna widiyata anduwa wisuruwanawa..pathweem dhenawa nam eeta kalin denna wenawa.. e mkda wisuruwata passe pathweem dhenna behe . ehema unoth thawa masa 3kata wada yamawa e wadeta.. me gena danna kawruth innawada? samanyen man hithanne labana mase athulatha exam thiyala bandhawa ganna wenawa eyalata :oo: :oo: :oo: :oo: :oo: :oo: :baffled:
 
fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    machan labana 19 wenidata man danna widiyata anduwa wisuruwanawa..pathweem dhenawa nam eeta kalin denna wenawa.. e mkda wisuruwata passe pathweem dhenna behe . ehema unoth thawa masa 3kata wada yamawa e wadeta.. me gena danna kawruth innawada? samanyen man hithanne labana mase athulatha exam thiyala bandhawa ganna wenawa eyalata :oo: :oo: :oo: :oo: :oo: :oo: :baffled:

    මචං විභාග දෙපාර්තමේන්තුවෙන් කියපු විදියට ලබන මාසෙත් මේ මගුල නැති පාටයි.දැන් උබ කියන කතාවත් එක්ක මේක මොකක් වෙයිද දන්නැ පුතේ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    machan labana 19 wenidata man danna widiyata anduwa wisuruwanawa..pathweem dhenawa nam eeta kalin denna wenawa.. e mkda wisuruwata passe pathweem dhenna behe . ehema unoth thawa masa 3kata wada yamawa e wadeta.. me gena danna kawruth innawada? samanyen man hithanne labana mase athulatha exam thiyala bandhawa ganna wenawa eyalata :oo: :oo: :oo: :oo: :oo: :oo: :baffled:

    මහ මැතිවරණෙ ලබන ජනවාරියෙ තියෙන්න හිතන් ඉන්නවලු ... අපේ ඒවා ඊටත් පස්සට යයිද දන්නෙ නෑ ... ලබන 19 වැනිද විසුරනව නම්, ඊට කලින් විභාග තියන්න නම්, තව දවස් 18 ක් ඇතුලත විභාග තියන්න වෙනවනෙ, ඒ තරම් විභාග දෙපාර්තමේන්තුව මේ වගේ විභාග වලට කාර්යක්ෂම වෙන එකක් නෑ ... කොහොමත් ලබන මාසෙ (ඔක්තෝම්බර්) තියන්නෙ නෑ කියලයි ආරංචිය ... නොවෙම්බර් මුල් භාගෙ වගේ තමයි දැනට තියෙන දින ... මේක නිකන් රබර් වගේ අදෙනවනෙ .. :oo::oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    me yana widihata next year november wath wei.....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මචන් උඹ ලඟ ASC exam past papers නැද්ද ?

    නෑ බන්, පාස්ට් පේපර් එකක් වත් හොයාගන්න නැහැ ... පොත් නම් කඩවල් වල තියෙනව, ඒත් පොත් වලත් පාස්ට් පේපර් නෑ, තියෙන්නෙ මොඩල් පේපර්ස් විතරයි ..
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    mokakkda bnz me wenne .. mage convocation ekedi hamu una kollek kiuwa dan kattiya athule weda karanawa kiyala..eka nam boruwak wenna athi mnawa unath langadima meka thiyewi .. @tarzon meke usa hariyatama balanawa neda? mage adi 5 angal 4 1/2 tyenne .. papuwa nam awulak nehe .. badath tikak tyenawa ,, exam goda dagaththath wade case wewida? :oo: :oo: :oo: :oo:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    mokakkda bnz me wenne .. mage convocation ekedi hamu una kollek kiuwa dan kattiya athule weda karanawa kiyala..eka nam boruwak wenna athi mnawa unath langadima meka thiyewi .. @tarzon meke usa hariyatama balanawa neda? mage adi 5 angal 4 1/2 tyenne .. papuwa nam awulak nehe .. badath tikak tyenawa ,, exam goda dagaththath wade case wewida? :oo: :oo: :oo: :oo:
    machaan kawruwath call kale nedda? me gena hoyanna ..

    ගිය පාර එක්සෑම් එකෙන් ගිය එකෙක් වෙන්න ඇති, මට +රෙප් එකකුත් කව්රුහරි එවල තිබ්බ මම නිසා ඌ විභාගෙ පාස් වෙලා සිලෙක්ට් උනා කියල .. ඌට අමු කැවිලා වෙන්න ඇති ... නැත්තන් -රෙප් දෙන්න ගිහිල්ල +රෙප් දුන්නද දන්නෙ නෑ :rofl::rofl: , ගැසට් වලින් පිට රජයේ බඳවාගැනීම් කරන්න බෑ බන් ... එක්කො එක්සෑම් එක තියයි නැත්තන් හැමෝටම කැන්සල් කරයි ... :dull: හොරෙන් බඳවා ගන්න බෑ .. :rolleyes: කව්රුහරි ලොක්කෙක්ගෙ පුතෙක්ගෙ Degree එකේ results එනකන් එක්සෑම් ඇද ඇද තියන් ඉන්නවද දන්නෙ නෑ .. :rofl:

    උස හරියටම බලනව ඉන්ටර්විව් එකේදි, පපුව නම් පස්සෙ හරි හදාගන්න බැරියැයි, ඒත් පපුවත් බලයි උන් ... ගැසට් එකේ තිබ්බේ අවම 5-5 නේද ... :dull:
     
    Last edited:

    mata thawa podi awulak tyenawa.. machan eke degree complete wenna one june 4ta mage complete une eeta passe ewath balawida??? epa wenawa bnz ethanadi kela wenawa :baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මෙම අංක පේළියෙහි ඊලඟට පැමිණෙන අගයන් දෙක ලියා දක්වන්න , උදා: 400, 650

    9 13 19 18 22 19 27 _ _ _ _

    පිළිතුර

    මෙහි පිළිතුර සැකසෙන්නේ අන්තර්නිවේශන අගයන් හඳුනා ගැනීමෙනි, 19 තැන් දෙකක යෙදේ, තවද, එම අගය ඒකාකාර ස්ථානයන්හි පිහිටයි (සෑම විටම අංක 2 ක් හැර) , එවිට පිළිතුරු යුගලයන් දෙකෙහි අවසාන අගය අනිවාර්යයෙන් 19 ලෙස පෙනී යයි ... තවද අන්තර්නිවේශන අගයන් අතර තිබෙන (19) අගයන් දෙකෙහි පරතර සෑම විටම 4 වේ (උදා: 9-13 = 4). එම නිසා, 27+4= 31 විය යුතුය ... එම නිසා පිළිතුර : 31 සහ 19
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    srry to say math danna vidiyata dan athule kattiya wada, Central Bank wage thama boruwata gazzatte karanne, man danna ekekuth wada

    කොහොම කලත් ගැසට් කරපු දේවල් උන් ඒ විදිහටම කරනව, නැත්තන් කැන්සල් කරනව සේරටම, සේරටම කැන්සල් කලොත් ඇතුලෙන් බඳවාගැනීම් කරන්න බෑ ... කැන්සල් කරනව කියල නිවේදන දීල නෑ ... උඹ කියනව ඇත්තෙ බඳවාගැනීම් වලදී අක්‍රමිකතා වෙනව කියන එක වෙන්න ඇති, ඒකට ගැසට් එකත් එක්ක සම්භන්ධයක් නෑ .. :dull:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    mata thawa podi awulak tyenawa.. machan eke degree complete wenna one june 4ta mage complete une eeta passe ewath balawida??? epa wenawa bnz ethanadi kela wenawa :baffled:

    උඹ අවුල් ගොඩක්නෙ බන් :P එච්චර කේස් වෙන එකක් නෑ, වයස තමයි එදාට සම්පුර්ණ වෙන්න ඕනෙ ... කොලිෆිකේෂන් එක උඹ පස්සෙ හරි ගත්තනෙ ...
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    උඹ අවුල් ගොඩක්නෙ බන් :P එච්චර කේස් වෙන එකක් නෑ, වයස තමයි එදාට සම්පුර්ණ වෙන්න ඕනෙ ... කොලිෆිකේෂන් එක උඹ පස්සෙ හරි ගත්තනෙ ...

    ane manda man mahansi wena eka therumak ne wage bnz:D :D man meka gena godak hoyanawa :D balana balana hema ekema mata danna beri wenna ledak :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    ane manda man mahansi wena eka therumak ne wage bnz:D :D man meka gena godak hoyanawa :D balana balana hema ekema mata danna beri wenna ledak :D

    Qualification issue date එක නම් අව්ලක් වෙන එකක් නෑ මට හිතෙන විදිහට, ඒත් height එක නම් බලනව උන් ... උන්ටත් ඕනෙ හැම එකාවම ගන්න නෙමෙයිනෙ හොඳම උන් ටික ගන්න ඕනෙ නිසාත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ටවිව් කරන නිසාත් පුළුවන් තරම් හලන්න තමයි බලන්නෙ ... ඒත් උඹේ අඟල් භාගයක් උස අඩු එක ගැසට් එකට අනුව බලනකොට requirements වලට පටහැනි උනත් උඹට එක්සෑම් වලට හොඳටම ලකුණු තිබ්බොත් ශේප්මන්ට් එකක් දාගන්න පුළුවන් වෙන්නත් බැරි නෑ ...