කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,858
    6,143
    113
    kaata hari awada liyum ??
    mama damme custom inspector..thama awe ne melo magulak :dull:

    thama na ne ban................

    මටත් මුකුත් ආවෙ නෑ තාම ... රජයේ වැඩ කවදාවත් වෙලාවට නෑ, විභාග 3 යි නෙ ලංකාවටම වෙලාවට තියන්නෙ ... අනිත් හැම එකක්ම කිව්ව වෙලාවට තියන්නෙ නෑ මුන් ... :rolleyes: කොහොමත් දෙපැත්තෙන්ම දින අදින සීන් කෝන් එකක් නම් පේනව, දැන් නම් කම්මැලිත් එක්ක බන් ඕක ලියන්න ... :rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,858
    6,143
    113
    me mase 27 thiyenne mona exam ekada bn?internal ekada? SLAS da?

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 3 වන ශේණියට බඳවාගැනීමේ විවෘත්ත තරඟ විභාගය 2013 (2014) , විභාග වෙබ් සයිට් එකේ තියෙන්නෙ ඔහොම තමයි
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    මටත් මුකුත් ආවෙ නෑ තාම ... රජයේ වැඩ කවදාවත් වෙලාවට නෑ, විභාග 3 යි නෙ ලංකාවටම වෙලාවට තියන්නෙ ... අනිත් හැම එකක්ම කිව්ව වෙලාවට තියන්නෙ නෑ මුන් ... :rolleyes: කොහොමත් දෙපැත්තෙන්ම දින අදින සීන් කෝන් එකක් නම් පේනව, දැන් නම් කම්මැලිත් එක්ක බන් ඕක ලියන්න ... :rofl:

    ane bnz meka me awurudhdhe nethi wewida man dan ganan hadanneth nehe.. melo rahak nehene bnz:frown:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,858
    6,143
    113
    ane bnz meka me awurudhdhe nethi wewida man dan ganan hadanneth nehe.. melo rahak nehene bnz:frown:

    අනේ මන්ද, කවදා එයිද කියල ... :dull: ලබන මාසෙ මුකුත් විශේෂ දේවල් නෑ නේද .. ලබන මාසෙ වත් තිබ්බොත් හොඳයි ... මෙලෝ රහක් නෑ තමයි ....
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    අනේ මන්ද, කවදා එයිද කියල ... :dull: ලබන මාසෙ මුකුත් විශේෂ දේවල් නෑ නේද .. ලබන මාසෙ වත් තිබ්බොත් හොඳයි ... මෙලෝ රහක් නෑ තමයි ....

    mojnavath aranchiyak nedha??
    labana masevath nedha??
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,858
    6,143
    113
    mojnavath aranchiyak nedha??
    labana masevath nedha??

    ලබන මාසෙත් තියන්නෙ නෑ කියල තමයි ආරංචිය ... ශුවර් නෑ .. ලබන මාසෙත් දාගත්තු එක්සෑම් තියෙනව කියල තමයි ආරංචිය ... :rofl: සමහර විට තියයිද දන්නෙත් නෑ, මේ හිතාගෙන ඉන්නව ඊට පස්සෙ වෙනස් කරනව දිනේ ... කස්ටම්ස් එකයි විභාග එකයි නිකන්, ගෑනුන්ගේ හිත් වගේ .. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නෙ නෑ ... :rofl:
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ලබන මාසෙත් තියන්නෙ නෑ කියල තමයි ආරංචිය ... ශුවර් නෑ .. ලබන මාසෙත් දාගත්තු එක්සෑම් තියෙනව කියල තමයි ආරංචිය ... :rofl: සමහර විට තියයිද දන්නෙත් නෑ, මේ හිතාගෙන ඉන්නව ඊට පස්සෙ වෙනස් කරනව දිනේ ... කස්ටම්ස් එකයි විභාග එකයි නිකන්, ගෑනුන්ගේ හිත් වගේ .. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නෙ නෑ ... :rofl:

    ane manda bnz dan nam epa wela man umbta photos tiikak mail karannam bnz .. e tika cnvrt krala danna man next week ewannam
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,858
    6,143
    113
    machan man ewwa .. poddak balanla danna

    මේකයි මචන් සිද්ධිය, ප්‍රශ්නෙ තියෙන්නෙ මචෝ, උඹ එවල තියෙන්නෙ පේපර්ස් වගයක් ස්කෑන් කරල, ඒව මචන් බුද්ධිමය දේපලනෙ බන් .. අපි ගාන වෙනස් කරල කාටහරි ප්‍රයෝජනවත් වෙන විදිහකට දාන එක අව්ලක් නෑ, ඒත් කෙලින්ම කාගෙ හරි ගණන් ස්කෑන් කරල පබ්ලික් ෆෝරම් වල දාන එක, ඒ ගණන් නිර්මාණය කරපු කෙනාට කරන අසාධාරණයක් .. අනිත් එක සුදු වෑන් එයි ඕව දාන්න ගිහිල්ල .. උඹ ගණන් වෙනස් කරල මේකෙ කමෙන්ට් එකක් විදිහට දාපන් පුළුවන් වෙලාවට ... නැත්තන්, කූරු ගණන් කරන්න වෙන්නෙ අපි දෙන්නටම .. :rofl::rofl: නැත්තන් අවශ්‍ය අයට ඊමේල් වගේ කරල යැව්වනම් උඹට අනිවා උන් රෙප් දෙයි ... :yes::yes: හිරේ වැටෙන්නතුව:rofl: , කොහොම හරි හැමෝටම උදව් කරගෙන සෙට් වෙලා එක්සෑම් ගොඩයමු ... :yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,858
    6,143
    113
    machan danata tyena thathwe3 anuwa next month exam tyenawa man wedipura hoyala ewannam

    නෑ මචෝ, ආරංචිය හැටියට නම් ලබන මාසෙත් තියන්නෙ නැති කතාවක් තමයි තියෙන්නෙ, උඹත් පොඩ්ඩක් හොයල අප්ඩේට් එකක් දීපන් ...
    :dull: