කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    විභාග දෙපාර්තමේන්තුවෙන් ඇමති ලිස්ට් වගේ අමුතු ලිස්ට් කොහොමත් හදන්නෙ නෑ, එහෙම ලිස්ට් හදන ජරාජීර්ණ වෙච්ච තැනක් නම් අපේ රජතුමාගෙ කුමාරවරු ඒ ලෙවල් වලින් ලංකාවෙ ඉහලම ලකුණු ගන්න ඕනෙ. :lol: කොහොමත් අනිවාර්යෙන් එක පොස්ට් එකකට උඩින්ම ඉන්න 1000 ක ගෙවත් ලිස්ට් එකක් රේගු එකට යවනව, එහෙම බැලුවාම පොස්ට් තුනටම 3000 ක වත් ලිස්ට් එකක් ඒකෙන් තෝරගන්නෙ සීමිත ප්‍රමාණයක් උනත් කාගෙ හරි නමක් ඒ ලිස්ට් එකට යනව කියන්නෙ ලොකු චාන්ස් එකක් තියෙනව. අනිත් එක රේගු එකෙන් ඉල්ලුවොත් ඕනෙම කෙනෙක් ගෙ රිසල්ට්ස් දෙන්න විභාග දෙපාර්තමේන්තුව බැඳිලා ඉන්නව. ඇමති ලිස්ට් වලින් වෙන වෙන ක්‍රම වලින් මේවට යන්න පුළුවන් නම් අපි මෙච්චර ගණන් හද හද දඟලන්නෙ නෑ :lol::lol:[/QUOTE]
    මචන් එකෙන් ලගදි තිබ්බ රජයේ බදවා ගෑනිම් විභාග වල selected list කියලා එකක් අදාල Ministryඑකට යව්වා මිසක විභාගේ ලියපු සෙරම අයට results එව්වේ නෑ. ( Eg Scientific Service එකට බදවා ගනිමේ විභාගේ) නොඩන්නා දේවල් ගෑන ඔනවට වඩා විශ්වාශෙන් talk දෙන්න එපා බන්.:)
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    කාටද මන්ද පුදුම විදිහට රිදිල අපි එක්සෑම් කරන නිසාද කොහෙද, මට -රෙප් දීල .. ලොල් :lol:

    හැබැයි මෙයාගෙ කමෙන්ට් එක ගැන දෙයක් කියන්නම ඕනෙ, විභාග දෙපාර්තමේන්තුවෙන් ඇමති ලිස්ට් වගේ අමුතු ලිස්ට් කොහොමත් හදන්නෙ නෑ, එහෙම ලිස්ට් හදන ජරාජීර්ණ වෙච්ච තැනක් නම් අපේ රජතුමාගෙ කුමාරවරු ඒ ලෙවල් වලින් ලංකාවෙ ඉහලම ලකුණු ගන්න ඕනෙ. :lol: කොහොමත් අනිවාර්යෙන් එක පොස්ට් එකකට උඩින්ම ඉන්න 1000 ක ගෙවත් ලිස්ට් එකක් රේගු එකට යවනව, එහෙම බැලුවාම පොස්ට් තුනටම 3000 ක වත් ලිස්ට් එකක් ඒකෙන් තෝරගන්නෙ සීමිත ප්‍රමාණයක් උනත් කාගෙ හරි නමක් ඒ ලිස්ට් එකට යනව කියන්නෙ ලොකු චාන්ස් එකක් තියෙනව. අනිත් එක රේගු එකෙන් ඉල්ලුවොත් ඕනෙම කෙනෙක් ගෙ රිසල්ට්ස් දෙන්න විභාග දෙපාර්තමේන්තුව බැඳිලා ඉන්නව. ඇමති ලිස්ට් වලින් වෙන වෙන ක්‍රම වලින් මේවට යන්න පුළුවන් නම් අපි මෙච්චර ගණන් හද හද දඟලන්නෙ නෑ :lol::lol:
    මචන් එකෙන් ලගදි තිබ්බ රජයේ බදවා ගෑනිම් විභාග වල selected list කියලා එකක් අදාල Ministryඑකට යව්වා මිසක විභාගේ ලියපු සෙරම අයට results එව්වේ නෑ. ( Eg Scientific Service එකට බදවා ගනිමේ විභාගේ) නොඩන්නා දේවල් ගෑන ඔනවට වඩා විශ්වාශෙන් talk දෙන්න එපා බන්. Rep kapuwe nam mama nemeyi. :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113

    විභාගෙ ලියපු අයට රිසල්ට්ස් එව්වෙ නැති එකක් ගැන නෙමෙයි බන්, විභාග දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් අතර හුවමාරු වෙන ලිස්ට් එක ගැන කිව්වෙ .. අනිත් එක "Scientific Service" වගේ විභාග පැවැත්වීම ගැන දන්නෙ නෑ (ඇහුවෙත් අදයි), මේ ත්‍රෙඩ් එකට අදාලත් නෑ ...
     
    Last edited:

    Scientific Service Exam කියන්නෙත් ඔය වගෙම BSc කට්ටිය රජ්ය සේවයට ගන්න exam එක. :eek: දෑන් අලුත්ම method එක තමා results, applicants ලට නොයවා selected list එකක් exam dept අදාල place එකටයවන එක. එතකොට නොතේරිච්ච බහුතරයක් දෙනා තමන්ගේ ලකුනු ගාන වත් දන්නේ නෑ. අනික බලපන් ගියපාරට කලින් පාර A/L ප්‍රතිපල කිපාරක් නිකුත් කරාද? Re correction වලින් වෙනස් වීම් කොච්චර තිබුනද. උබලට ඔවා කෙරෙන හෑටි sure නම් අවුලක් නෑ බන්. අනික දෑන් විභගේ දාපු එවුන් මෙවා හිතලා අවුල් ගන්න එපා. වෑඩ කරහල්ලා.:)
     
    හැබැයි මචන් ගිය පාර ගියපු එකෙක් ඉන්නව ඌට නම් රිසල්ට්ස් ගෙදරටම එව්ව කියල කිව්ව. :yes: උඹට හොඳටම ෂුවර්ද රිසල්ට්ස් ගෙදරට එවන්නෙ නෑ කියන සීන් එක ... :eek: උඹේ ෆීල්ඩ් එක වෙනස් එකක් නිසා එකේ කෙරෙන මෙතඩ් එක වෙනස් ඇති .. රේගු එකේ සීන් කෝන් එකට ගියපාර ලිව්ව අයට ගෙදරටම රිසල්ට්ස් ඇවිල්ල තියෙනව :eek:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ඝනකය සම්බන්ධ කරමින් අසන ප්‍රශ්න ..

    e7yp82.jpg

    මේව ඉතින් ඔය තරඟ විභාග වලට තියෙන ක්ලාස් වල වත් කියල දෙන්නෙ නැති කෙටි ක්‍රම. :P:yes: ක්ලාස් වල කියල දෙන්නෙත් ඉතාමත් දීර්ග ක්‍රම. හිතින් මේක පැත්තට හරව හරව අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ තමයි ක්ලාස් වල කෙරෙන්නෙ :angry::angry:. අපිට ඕනෙ විභාගෙ ගොඩ යන්න මිසක් බුද්ධිය වර්ධනය කරගන්න නෙමෙයි නෙ :yes:;). ඉතින් ඒ විදිහට දීර්ගව හදන්න ගියොත් ඔලුවත් විකාර වෙනව අනිත් ඒක පේපර් එකට දෙන පැයම මදි වෙයි එක ප්‍රශ්නයක් කරන්න.

    ඒක නිසා මේ කෙටි ක්‍රමේටම හදන්න

    මෙන්න මේකෙන් එන්න පුළුවන් ප්‍රශ්න

    (Q1) එක් ඝනකයක පැත්තක දිග සෙ.මී 5 කි. එහි සෑම මුහුනතකටම විවිධ වර්ණයෙන් තීන්ත ආලේප කර ඇත. තවද එය පැත්තක දිග සෙ.මී 1 ක් වන කුඩා ඝනක ගණනාවකට බෙදා ඇත.

    1)
    විශාල ඝනකයේ කුඩා ඝනක කීයක්‌ තිබේද ?
    2) එක් පැත්තක් පමණක් තීන්ත අලේප කරන ලද කුඩා ඝනක කීයක්‌ තිබේද ?
    3) දෙපැත්තක්
    පමණක් තීන්ත අලේප කරන ලද කුඩා ඝනක කීයක්‌ තිබේද ?
    4) තුන් පැත්තක්
    පමණක් තීන්ත අලේප කරන ලද කුඩා ඝනක කීයක්‌ තිබේද ?
    5) තීන්ත නොගෑවුනු කුඩා ඝනක
    කීයක්‌ තිබේද ?

    හා දැන් හැමෝම අර ක්ලාස් වල කරනව වගේ ඝනකයක් හිතින් මවාගෙන හිතින් තීන්ත ආලේප කර කර ගැනල බලපල්ල :P:lol:

    හිත හිත ඉන්න දෙයක් නෑ මේවටම වෙන්වුන සරලම සමීකරණ තියෙනව :yes:

    දී ඇති දත්ත : 1) විශාල ඝනකයේ පැත්තක දිග = සෙ.මී 5
    2) කුඩා ඝනකයේ පැත්තක දිග = සෙ.මී 1

    එවිට බෙදිය හැකි කොටස් ගණන = n = 5
    (දීල තියෙන රූපය බලන්න, එකෙ කොටස් 5 කට නේද බෙදල තියෙන්නෙ, මේක තේරෙන්නෙ නැත්තන් අහපල්ල :P)

    1) විශාල ඝනකයේ කුඩා ඝනක කීයක්‌ තිබේද ?

    සමීකරණය --> n^3
    (මෙහි "^" යන්න බලය නිරූපණය කිරීමට යොදා ඇත)

    n යනු කලින් සොයා ගත් දත්ත යයි එනම් 5

    n^3 = 5^3 = 5 x 5 x 5 = 125 යි

    උත්තරය = කොටස් 125 යි :rofl:

    2) එක් පැත්තක් පමණක් තීන්ත අලේප කරන ලද කුඩා ඝනක කීයක්‌ තිබේද ?

    සමීකරණය --> 6(n-2)^2

    6 x (5-2)^2[FONT=&quot]
    [/FONT]
    6 x (3)^2
    6 x 9 = 54 යි

    උත්තරය = කොටස් 54 යි :rofl:

    3) දෙපැත්තක් පමණක් තීන්ත අලේප කරන ලද කුඩා ඝනක කීයක්‌ තිබේද ?

    සමීකරණය --> 12(n-2)

    12 x (5-2)
    12 x 3 = 36 යි

    උත්තරය = කොටස් 36 යි :rofl:

    4) තුන් පැත්තක් පමණක් තීන්ත අලේප කරන ලද කුඩා ඝනක කීයක්‌ තිබේද ?

    තුන් පැත්තක් පමණක් පමණක් තීන්ත ගෑවෙන්නේ ඕනෑම ඝනකයක මුළු වල පමණි. ඕනෑම ඝනකයක මුළු තිබෙන්නේ 8 කි. එවිට මෙම ප්‍රශ්නය අසා ඇති විටක මොන තරම් ලොකු ඝනකයක් උවද උත්තරය 8 ලෙස ලිවිය යුතුය. :P:P (උත්තරේට ඉර ගහන්න යන තත්පර දෙකෙන් ලකුණු දෙකක් ෂුවර් :lol:)

    5) තීන්ත නොගෑවුනු කුඩා ඝනක කීයක්‌ තිබේද ?

    සමීකරණය --> (n-2)^3

    (5-2)^3
    = 3^3
    = 3 x 3 x 3 = 27 යි

    උත්තරය = කොටස් 27 යි :rofl:

    --------------------------------------

    බලපන් කොච්චර ලේසිද කියල ... :lol::P
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    මචන් මේ රේගු විභාගෙ ගැන දැන් හැම තැනම ඇහෙනවා.මොකක්ද බන් මේ විභාගෙ විශේෂත්වය.ඇයි හැමෝම වගේ මේකට ලියන්නෙ?
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    උත්සව ශාලාවක ඇති දොරවල් ගණන 12ක් වන අතර ඇතුළු වන දොරෙන් පිටවිය නොහැකි නම් ශාලාවකට ඇතුළු වී අයෙකුට ඉන් පිටවිය හැකි ආකාර ගණන කීයද? :rolleyes:

    පිළිතුර 132

    මුලින්ම මිනිසාට ඇතුළුවිය හැකි දොරවල් ගණන= 12 :yes:

    දොරකින් ඇතුල් වූ පසු නැවත පිටවිය හැකි දොරවල් ගණන = 12-1 = 11

    එම නිසා මුළු ආකාර ගණන = 132 (12*11) :cool:
     
    • Like
    Reactions: tarson

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් මේ රේගු විභාගෙ ගැන දැන් හැම තැනම ඇහෙනවා.මොකක්ද බන් මේ විභාගෙ විශේෂත්වය.ඇයි හැමෝම වගේ මේකට ලියන්නෙ?
    මචන් ඔකේ ගෑසට් නිවෙදනයට අනුව දෙන පඩිය නම් පොඩි එකක්. නමුත් බහුතරය ඔතන්ට පොර කන්නේ මාටිය පාරට මට හිතෙන්නේ. ඒත් මචන් හොර ජාවාරම් කරන එකෙක් අරෙන්න අනිත් එවුන් පගාව දෙන්නේ හත්මුතු පරම්පරාවටම සාප කර කර. :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උත්සව ශාලාවක ඇති දොරවල් ගණන 12ක් වන අතර ඇතුළු වන දොරෙන් පිටවිය නොහැකි නම් ශාලාවකට ඇතුළු වී අයෙකුට ඉන් පිටවිය හැකි ආකාර ගණන කීයද? :rolleyes:

    පිළිතුර 132

    මුලින්ම මිනිසාට ඇතුළුවිය හැකි දොරවල් ගණන= 12 :yes:

    දොරකින් ඇතුල් වූ පසු නැවත පිටවිය හැකි දොරවල් ගණන = 12-1 = 11

    එම නිසා මුළු ආකාර ගණන = 132 (12*11) :cool:
    uba joke karanawada bam?:D aapu doren yanne nathnam ithuru dorawal gaana 11. ans 11*12 kiyana eka 3 wasare lamayekuth kiyawi.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    උත්සව ශාලාවක ඇති දොරවල් ගණන 12ක් වන අතර ඇතුළු වන දොරෙන් පිටවිය නොහැකි නම් ශාලාවකට ඇතුළු වී අයෙකුට ඉන් පිටවිය හැකි ආකාර ගණන කීයද? :rolleyes:

    පිළිතුර 132

    මුලින්ම මිනිසාට ඇතුළුවිය හැකි දොරවල් ගණන= 12 :yes:

    දොරකින් ඇතුල් වූ පසු නැවත පිටවිය හැකි දොරවල් ගණන = 12-1 = 11

    එම නිසා මුළු ආකාර ගණන = 132 (12*11) :cool:

    ඔය තියෙන්නෙ එළකිරි මචන් .. තව දාපන් .. තැන්ක්ස් සහ රෙප් ++
    :yes::yes::P
     
    • Like
    Reactions: mofious

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    මචන් ඔකේ ගෑසට් නිවෙදනයට අනුව දෙන පඩිය නම් පොඩි එකක්. නමුත් බහුතරය ඔතන්ට පොර කන්නේ මාටිය පාරට මට හිතෙන්නේ. ඒත් මචන් හොර ජාවාරම් කරන එකෙක් අරෙන්න අනිත් එවුන් පගාව දෙන්නේ හත්මුතු පරම්පරාවටම සාප කර කර. :D

    මෙහෙමයි මචන්, මාටියා පාර කිව්වෙ පගාව කියන එකද ? උඹ හිතනව ව‍ගේ පගාව ගහන්න නෙමෙයි මිනිස්සු රේගු වගේ තැන් වලට යන්න හදන්නෙ. නීති විරෝදී දේවල් ඇල්ලුවාම, ඒ ඇල්ලුව එකේ වටිනාකමින් 60% විතර මුදලක් රජයෙන් ඒ ඇල්ලුව ග්රූප් එකට දෙනව. මිනිස්සු ගොඩක් නීති විරෝදී දේවල් ලංකාවට ගේනව ඉතින් අල්ලන ඒවායෙ කෙළවරක් නෑ .. ඉතින් අල්ලන අයට රජයෙන් ගෙවන මුදල් වල කෙළවරක් නෑ ... අනිත් එක, ඒක වැදගත් ජොබ් එකක් ....
    උඹත් මේ පාර ලියනව කිව්ව නේද .. :rolleyes:
     
    Last edited: