ඔය තියෙන්නෙ එළකිරි මචන් .. තව දාපන් .. තැන්ක්ස් සහ රෙප් ++![]()
niyamayi
මෙහෙමයි මචන්, මාටියා පාර කිව්වෙ පගාව කියන එකද ? උඹ හිතනව වගේ පගාව ගහන්න නෙමෙයි මිනිස්සු රේගු වගේ තැන් වලට යන්න හදන්නෙ. නීති විරෝදී දේවල් ඇල්ලුවාම, ඒ ඇල්ලුව එකේ වටිනාකමින් 60% විතර මුදලක් රජයෙන් ඒ ඇල්ලුව ග්රූප් එකට දෙනව. මිනිස්සු ගොඩක් නීති විරෝදී දේවල් ලංකාවට ගේනව ඉතින් අල්ලන ඒවායෙ කෙළවරක් නෑ .. ඉතින් අල්ලන අයට රජයෙන් ගෙවන මුදල් වල කෙළවරක් නෑ ... උඹත් මේ පාර ලියනව කිව්ව නේද ..![]()
adayi danne.............







aapu doren yanne nathnam ithuru dorawal gaana 11. ans 11*12 kiyana eka 3 wasare lamayekuth kiyawi.