කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කවුරු හරි දන්නවද එක්සෑම් එක පාස් උනොත් මොන වගේ ට්‍රේනින් එකක්ද හම්බවෙන්නෙ කියල. ආමි ට්‍රේනින් වගේ එකක්ද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් එක්සෑම් එක පාස් වෙච්ච අයට මොනාද බන් ඊට පස්සෙ තියෙන්නෙ. වෙනම ට්‍රේනින් එකක් දෙනවද? ඒ සම්බන්දයෙන් කිසිදෙයක් ඉගනගත්තු අය නෙමේනෙ ඉන්නෙ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ අවුරුද්දේ එක්සෑම් තියෙයිද ???

    me awurudde boho durata thiyena ekak na machan aaye next year wage weyi, not sure.

    මචන් එක්සෑම් එක පාස් වෙච්ච අයට මොනාද බන් ඊට පස්සෙ තියෙන්නෙ. වෙනම ට්‍රේනින් එකක් දෙනවද? ඒ සම්බන්දයෙන් කිසිදෙයක් ඉගනගත්තු අය නෙමේනෙ ඉන්නෙ.

    ow machan recruit kalata passe training ekak denawa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ow machan recruit kalata passe training ekak denawa.
    මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.

    ehema training ekak nan na
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එතකොට ශාරීරික පුහුණුවක් ඇත්තෙම නැද්ද? මට ආරංචියක් ආව පනිශ්මන්ට් උනත් තියනව කියල.

    sharirika puhunuwak kiyanne ara campus ewunta denawa wage podi ekak thiyenne punishments na.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.

    කොල්ලෙක් විදියට ඉපදිලා කොල්ලෙක් විදියට ජිවත් වෙන එකෙක්ට ජොබ් එකෙන්ම ආයුධ පුහුණුවකුත් ලැබෙනවා නම් කොච්චර එකක්ද බන් .... ත්‍රිවිද හමුදා, පොලිස් ඇරුනම ආයුධ පුහුණුවේ වාසනාව ලැබෙන ජොබ් කිහිපයක් තියනවා. උදා : සුරා බදු නිලධාරීන්.
    කස්ටම් එකේ වැඩ කරන කොට විවිධ වර්ගයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න හැකියාව තියෙන්න ඕන. ලෝකේ කාපු කුඩු කාරයෙක් ඉස්සරහ යුනිෆෝර්ම් එකක් ඇදන් හුරතල් වේවි "අනේ මහත්තයෝ ඔයා ලග තියන කුඩු පාර්සලේ දෙන්න මට නඩුවක් දාන්න " කියල කිව්වම හරියයිද? පොර කුකුලෙක් ඉස්සරහට ලෙඩ කුකුලෙක් දැම්මොත් අනාතයි ඇ
    .

    එතකොට ශාරීරික පුහුණුවක් ඇත්තෙම නැද්ද? මට ආරංචියක් ආව පනිශ්මන්ට් උනත් තියනව කියල.

    ෆිට්නස් නැතුව කොහොමද බන් අපරාදකාරයෙක් පිටිපස්සේ දුවල ගිහින් උ අල්ල ගන්නේ? හදිසි වැටලීමක් කරන්නේ කොහොමද? පනිෂ්මන්ට් දෙන්නේ වරදක් කරාම බන්. ආයුධ/ශාරීරික පුහුණුව වගේ ඒවාට අසා නැත්නම් පඩිය ගැන විතරක් හිතල ඔයවගේ ජොබ් වලට යන්න එපා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොල්ලෙක් විදියට ඉපදිලා කොල්ලෙක් විදියට ජිවත් වෙන එකෙක්ට ජොබ් එකෙන්ම ආයුධ පුහුණුවකුත් ලැබෙනවා නම් කොච්චර එකක්ද බන් .... ත්‍රිවිද හමුදා, පොලිස් ඇරුනම ආයුධ පුහුණුවේ වාසනාව ලැබෙන ජොබ් කිහිපයක් තියනවා. උදා : සුරා බදු නිලධාරීන්.
    කස්ටම් එකේ වැඩ කරන කොට විවිධ වර්ගයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න හැකියාව තියෙන්න ඕන. ලෝකේ කාපු කුඩු කාරයෙක් ඉස්සරහ යුනිෆෝර්ම් එකක් ඇදන් හුරතල් වේවි "අනේ මහත්තයෝ ඔයා ලග තියන කුඩු පාර්සලේ දෙන්න මට නඩුවක් දාන්න " කියල කිව්වම හරියයිද? පොර කුකුලෙක් ඉස්සරහට ලෙඩ කුකුලෙක් දැම්මොත් අනාතයි ඇ
    .

    ෆිට්නස් නැතුව කොහොමද බන් අපරාදකාරයෙක් පිටිපස්සේ දුවල ගිහින් උ අල්ල ගන්නේ? හදිසි වැටලීමක් කරන්නේ කොහොමද? පනිෂ්මන්ට් දෙන්නේ වරදක් කරාම බන්. ආයුධ/ශාරීරික පුහුණුව වගේ ඒවාට අසා නැත්නම් පඩිය ගැන විතරක් හිතල ඔයවගේ ජොබ් වලට යන්න එපා.
    එකෙක් කියනව එහෙම ට්‍රේනින් නෑ කියල. දැන් උඹ කියන්නෙ එහෙම ඒව තියනව කියලද? මට දැනගන්න ඕනෙ එහෙම ට්‍රේනින් අවශ්‍යද නැද්ද කියල නෙමේ එහෙම ට්‍රේනින් තියනවද නැද්ද කියල විතරයි. දන්නවනම් විතරක් හරියට උත්තර දීපන්. අනිත් එක කොල්ලෙක් විදිහට ඉදල කියන කතාව ගැළපෙන්නෙ නෑනෙ කස්ටම් එකේ ගෑනුත් ඉන්නවනෙ. හැබැයි ගෑනුන්ටනන් අවුලක් නැතුව ඇති.