onna meda paarath hena adu gaanak thama pass wela thiyenne..........
kohomada danne..inspector da? officer da?
onna meda paarath hena adu gaanak thama pass wela thiyenne..........
kohomada danne..inspector da? officer da?




officer machan, dana gaththa widiha wadak na ne ubalata information eka dunnahama![]()


man gawa officer pass list ekakuth thynawa kollek fb dapu..aththada boruda danne na..uge namath thyenawalu
source eka wadagath
(mn liwwe inspector)
මේ අවුරුද්දේ එක්සෑම් තියෙයිද ???
මචන් එක්සෑම් එක පාස් වෙච්ච අයට මොනාද බන් ඊට පස්සෙ තියෙන්නෙ. වෙනම ට්‍රේනින් එකක් දෙනවද? ඒ සම්බන්දයෙන් කිසිදෙයක් ඉගනගත්තු අය නෙමේනෙ ඉන්නෙ.
මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.ow machan recruit kalata passe training ekak denawa.
මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.
එතකොට ශාරීරික පුහුණුවක් ඇත්තෙම නැද්ද? මට ආරංචියක් ආව පනිශ්මන්ට් උනත් තියනව කියල.ehema training ekak nan na
එතකොට ශාරීරික පුහුණුවක් ඇත්තෙම නැද්ද? මට ආරංචියක් ආව පනිශ්මන්ට් උනත් තියනව කියල.
මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.
එතකොට ශාරීරික පුහුණුවක් ඇත්තෙම නැද්ද? මට ආරංචියක් ආව පනිශ්මන්ට් උනත් තියනව කියල.
එකෙක් කියනව එහෙම ට්‍රේනින් නෑ කියල. දැන් උඹ කියන්නෙ එහෙම ඒව තියනව කියලද? මට දැනගන්න ඕනෙ එහෙම ට්‍රේනින් අවශ්‍යද නැද්ද කියල නෙමේ එහෙම ට්‍රේනින් තියනවද නැද්ද කියල විතරයි. දන්නවනම් විතරක් හරියට උත්තර දීපන්. අනිත් එක කොල්ලෙක් විදිහට ඉදල කියන කතාව ගැළපෙන්නෙ නෑනෙ කස්ටම් එකේ ගෑනුත් ඉන්නවනෙ. හැබැයි ගෑනුන්ටනන් අවුලක් නැතුව ඇති.කොල්ලෙක් විදියට ඉපදිලා කොල්ලෙක් විදියට ජිවත් වෙන එකෙක්ට ජොබ් එකෙන්ම ආයුධ පුහුණුවකුත් ලැබෙනවා නම් කොච්චර එකක්ද බන් .... ත්‍රිවිද හමුදා, පොලිස් ඇරුනම ආයුධ පුහුණුවේ වාසනාව ලැබෙන ජොබ් කිහිපයක් තියනවා. උදා : සුරා බදු නිලධාරීන්.
කස්ටම් එකේ වැඩ කරන කොට විවිධ වර්ගයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න හැකියාව තියෙන්න ඕන. ලෝකේ කාපු කුඩු කාරයෙක් ඉස්සරහ යුනිෆෝර්ම් එකක් ඇදන් හුරතල් වේවි "අනේ මහත්තයෝ ඔයා ලග තියන කුඩු පාර්සලේ දෙන්න මට නඩුවක් දාන්න " කියල කිව්වම හරියයිද? පොර කුකුලෙක් ඉස්සරහට ලෙඩ කුකුලෙක් දැම්මොත් අනාතයි ඇ.
ෆිට්නස් නැතුව කොහොමද බන් අපරාදකාරයෙක් පිටිපස්සේ දුවල ගිහින් උ අල්ල ගන්නේ? හදිසි වැටලීමක් කරන්නේ කොහොමද? පනිෂ්මන්ට් දෙන්නේ වරදක් කරාම බන්. ආයුධ/ශාරීරික පුහුණුව වගේ ඒවාට අසා නැත්නම් පඩිය ගැන විතරක් හිතල ඔයවගේ ජොබ් වලට යන්න එපා.