අඩේ මරු ත්‍රෙඩ් එකක්...මම කස්ටම් එක්සෑම් එක නම් කරන්නෙ නෑ...ඒත් මම මේ පාර ලෝ එන්ට්‍රන්ස් එක කරනවා..මේ බුද්දි පරීක්ශන ගැටලු මටත් වැදගත් වෙනවා...එල වැඩක් දිගටම කරගෙන යමු..![]()
එල එල .. කාට කාටත් වැදගත් වෙන එක ගැන සන්තෝෂයි ...

අඩේ මරු ත්‍රෙඩ් එකක්...මම කස්ටම් එක්සෑම් එක නම් කරන්නෙ නෑ...ඒත් මම මේ පාර ලෝ එන්ට්‍රන්ස් එක කරනවා..මේ බුද්දි පරීක්ශන ගැටලු මටත් වැදගත් වෙනවා...එල වැඩක් දිගටම කරගෙන යමු..![]()

මේ ක්‍රමය ටිකක් විතර දිග වැඩියි
අපි මෙහෙම හිතමු
තාත්තා X නම් පුතා 4X
අවුරුදු 5 පෙර
9(X-5) = 4x-5
9X-45 = 4X -5
9X-4X = 45 - 5
5X = 40
X = 8
එහෙනම් තාත්තාගේ වයස X = 8
මචන්, උඹ හොයල තියෙන්නෙ තාත්තගෙ වයස නෙමෙයි පුතාගෙ වයස (8),, තාත්තගෙ වයස හොයන්න ---> 8X4 = 32 යි
මචන්, උඹ හොයල තියෙන්නෙ තාත්තගෙ වයස නෙමෙයි පුතාගෙ වයස (8),, තාත්තගෙ වයස හොයන්න ---> 8X4 = 32 යි
මෙන්න මගෙන් ප්‍රශ්නයක්,
වෙළද සලක ටින් පෙළක් තනා ඇත. ඒ එකක් මත එකක් පෙළ සිටින සේය. පහළම පෙලේ ටින් 97 ක් ද ඉහලම පෙලේ ටින් 4ක්ද ඇති පෙලට 34ක් ඇත. මෙහි ඇති ටින් ගණන?
.. ටයිපො එකක් වෙන්න ඇති කියල හිතල ගත්තොත් ... 


මට මේ ප්‍රශ්නෙ විසදගන්න බෑ...දන්න කෙනෙක් කියල දෙන්න..
"ඔත්තුකරුවකුට වෙඩි වැදී තිබේ" යන්න රහස භාශාවකින් ලියා ඇත්තෙ මෙසේය...
PBIBTMLTNYMTC NYAO YIED BONFG
ඕක මට තේරෙන්නෙ නෑ අප්පා..

සම්පුර්ණයෙන් ප්‍රශ්නෙ දාපන් .. අකුරු, ඉස්පිලි පාපිලි හොඳට චෙක් කරලා ටයිප් කරපන් ... හැමෝම දාන ප්‍රශ්න වැඩිය අකුරු හරියට වැදිලද කියල බලන්නෙ නැතුව දානව ... අකුරු වැරදුනාම අපි නිකන් කල්පනා කරනවා තේරුමක් නැතුව ...![]()
...ඕක විසදපුවාම තමා අනිත් එව්වට ලිඅන්න පුලුවන් වෙන්නෙ..
මට මේ ප්‍රශ්නෙ විසදගන්න බෑ...දන්න කෙනෙක් කියල දෙන්න..
"ඔත්තුකරුවකුට වෙඩි වැදී තිබේ" යන්න රහස භාශාවකින් ලියා ඇත්තෙ මෙසේය...
PBIBTMLTNYMTC NYAO YIED BONFG
ඕක මට තේරෙන්නෙ නෑ අප්පා..![]()
ඕක තමයි බන් ප්‍රශ්නෙ...ඕක විසදපුවාම තමා අනිත් එව්වට ලිඅන්න පුලුවන් වෙන්නෙ..
අනිත් එව්වගෙ අහල තියෙන්නෙ;
මෙම රහස් භාශාවෙන් පහත වචන ලියන්නේ කෙසේද කියලා..
1.රුදුරු
2.තරුව

ඉතින්, කොහෙද යකෝ රටා හොයන්නෙ ... 

මේකෙ "දු" යන්න හොයන්න විතරයි ටිකක් කල්පනා කරන්න ඕනෙ .. අනිත් ඒවා රටාවෙන් නිකන්ම හැදෙනව ... පෙලට 34ක් කිව්වෙ මොකක්ද බන් ? ප්‍රශ්නෙ මොකක් හරි අව්ලක් තියෙනවද ? ගොඩවල් 34 යිද ? පේලි 34 ක් වෙන්න ඇති නේ.. ටයිපො එකක් වෙන්න ඇති කියල හිතල ගත්තොත් ...
ඔය කඩවල් වල ලස්සනට තියල තියෙන ඒව නම් පේලි 34කින් අන්තිම පේලියට 97 ක් එන්නෙ නෑ ...
පේලි 34යි නම්, උත්තරේ 1717 යි ද ?
ප්‍රශ්නෙ අවුල් නම් අපිත් අමාරුවෙ ..
uththaraya hari, sry wenna one peli 34i, typing mistake ekata sama wenna one.............
thawa daapan ... 
උඹ දැන්නෙ ප්‍රශ්නෙ දැම්මේ ඉස්සෙල්ල කෝඩ් එකක් නෙ දැම්මෙ, යකෝව්, හරියට උත්තරයක් ඕනෙ නම්, ප්‍රශ්නෙ සම්පුර්ණයෙන් දාපන්, ඉස්පිලි පාපිලි බලල ටයිප් කරපන් ඉස්සෙල්ල උඹ ලිව්ව කෝඩ් එකෙත් සිංහල අකුරක දෝෂයක් එක්ක ටයිප් කරල තියෙන්නෙ , ඔත්තුකරුවෙකුට කියලයි ලියන්න තිබ්බෙ, තෝ ලියල තියෙන්නෙ ඔත්තුකරුවකුට ...ඉතින්, කොහෙද යකෝ රටා හොයන්නෙ ...
මෙන්න මෙහෙමයි එන්නෙ
[FONT="]ඔ[/FONT][FONT="]---ත්[/FONT][FONT="]-----තු[/FONT][FONT="]--------ක[/FONT][FONT="]-------රු[/FONT][FONT="]----වෙ[/FONT][FONT="]---------කුට-------[/FONT][FONT="]වෙ[/FONT][FONT="]----ඩි-----------[/FONT][FONT="]වැදී-----------[/FONT][FONT="]ති[/FONT][FONT="]------බේ[/FONT]
P---BI--BT-----M---- LT---NY-----MTC----NY--AO-------YIED-----BO----NFG
ඉතින්,
රුදුරු = LTETLT
තරුව = BLTY
මේකෙ "දු" යන්න හොයන්න විතරයි ටිකක් කල්පනා කරන්න ඕනෙ .. අනිත් ඒවා රටාවෙන් නිකන්ම හැදෙනව ...

විභාගය තව දුරටත් කල් යන ලකුණු?

ado admission awada mokkda e letter eke tibune dannwada?

ඇඩ්මිෂන් තාම මට නම් ආවෙ නෑ ... උඹලට ආවද ? ... මොන ලෙටර් එකක් ගැනද උඹ ඔය අහන්නෙ
?