කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    යූ සිංහලු !!
    කස්ටම් එක්සෑම් පාස් වෙලා කස්ටම් එකට එන්ටර් වෙන්න ලැබේවා
    යන උන් අපිටත් චාන්ස් එකක් දියල්ල මොකක්හරි මගුලක් ඉම්පෝර්ට් කරද්දී
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්...

    2014 මැයි මස 9 දින ගැසට් කරන ලද රේගු දෙපාර්තමේන්තුවට බදවා ගැනීමට, ජුලි මස පැවැත්වීමට තිබු තරග විභාගය (ගැසට් එකේ තිබ්බ විදියට හොදේ) :P දීර්ග කාලයකට පසු ලබන මස, එනම් 2014 නොවැම්බර් මස 22 හා 23 යන දෙදින තුල පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 1000% :oo: විශ්වාසයෙන් යුක්තව ප්‍රකාශ කර සිටි... :oo:

    රේගු පරික්ෂක විභාගය නොවැම්බර් 22 ද රේගු අධිකාරී විභාගය නොවැම්බර් 23 යන දිනයන් හි පැවැත් වන තව දුරටත් දන්වා සිටි...

    දැන් ඉතින් පුක උද ගෙන පාඩම් කරපියව් මෙහෙ එන්නේ නැතුව...... :yes: අපි නම් යනවා පාඩම් කරන්න හොදේ.. ;) නිව්ස් එක දැන ගත්ත ගමන් අවේ කට්ටියට කියල යන්න.... anyway good luck to me and you all... :D:D

    ඒකනේ බොලව් මම කලින්ම කිව්වෙ ඕක නොවැම්බරේ එනවයි කියල .. හැබැයි එනකන් ෂුවර් නෑ ... :P:P උඹට දින ටික ෂුවර්ද, හෙට බලන්න ඕනෙ කන්ෆර්ම් කරගන්න .... ස්තුතියි මචෝ අලුත් නිව්ස් එකට ... :yes::yes: ගුඩ් ලක් ... :P:P:yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    යූ සිංහලු !!
    කස්ටම් එක්සෑම් පාස් වෙලා කස්ටම් එකට එන්ටර් වෙන්න ලැබේවා
    යන උන් අපිටත් චාන්ස් එකක් දියල්ල මොකක්හරි මගුලක් ඉම්පෝර්ට් කරද්දී

    තැන්ක්ස් මචන් :P :rofl:
     
    Last edited:

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18

    ගැසට් එකේ නම් තියෙන්නෙ සාමාන්‍යයෙන් 30,000.00 ක් වගේ කියල, OT වලට වෙනම ගන්න පුළුවන් ඇති ... 16000 කියල එකකුත් තියෙනව, මටත් හරියට හොයන්න බෑ දාල තියෙන විදිහට ... බේසික් 16 යි OT වලින් 14 යිද දන්නෙ නෑ ... :rofl: මෙන්න මෙහෙමයි තියෙන්නෙ ... මේ අටමගල මටත් තේරෙන්නෙ නෑ ... රු: 16,720 - 320 x 10 - 365 x 11 - 450 x 15 — රු: 30,685

    හැබැයි
    16,720 +(320 x 10)+(450 x 15) = 30685 .. මට හිතෙන්නෙ බේසික් 16720 අනිත් ඒව OT ගන්න පුළුවන් උපරිම වෙන්න ඇති ..

    මම දන්නා විදිහට basic 16720 ඊට පස්සේ අවුරුදු 10ක් යනකන් basic එක අවුරුද්දට 320 ගානේ වැඩි වෙනවා ඊලග අවුරුදු 11ක් 365 ගානේ ඊලග අවුරුද් 15ක් 450 ගානේ අව්රුද්දට

    එතකොට 24+10+11+15= 60 අවරුදු 60දි basic එක රු 30685

    මෙහෙම තමයි රජයේ පඩිය දාන්නේ මීට දීමනා,OT,රජය අයවැය මගින් සිදුකරන වැටුප් වැඩිවීම් ඇතුලත් නොවේ basic පමණයි ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මම දන්නා විදිහට basic 16720 ඊට පස්සේ අවුරුදු 10ක් යනකන් basic එක අවුරුද්දට 320 ගානේ වැඩි වෙනවා ඊලග අවුරුදු 11ක් 365 ගානේ ඊලග අවුරුද් 15ක් 450 ගානේ අව්රුද්දට

    එතකොට 24+10+11+15= 60 අවරුදු 60දි basic එක රු 30685

    මෙහෙම තමයි රජයේ පඩිය දාන්නේ මීට දීමනා,OT,රජය අයවැය මගින් සිදුකරන වැටුප් වැඩිවීම් ඇතුලත් නොවේ basic පමණයි ,

    කස්ටම් එකට යන උන්ට පඩි නැතත් අව්ලක් නෑ බං :baffled::nerd:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මම දන්නා විදිහට basic 16720 ඊට පස්සේ අවුරුදු 10ක් යනකන් basic එක අවුරුද්දට 320 ගානේ වැඩි වෙනවා ඊලග අවුරුදු 11ක් 365 ගානේ ඊලග අවුරුද් 15ක් 450 ගානේ අව්රුද්දට

    එතකොට 24+10+11+15= 60 අවරුදු 60දි basic එක රු 30685

    මෙහෙම තමයි රජයේ පඩිය දාන්නේ මීට දීමනා,OT,රජය අයවැය මගින් සිදුකරන වැටුප් වැඩිවීම් ඇතුලත් නොවේ basic පමණයි ,

    එහෙමද, එල එල .. අව්ලක් නෑ ඉතින් OT පාරක් හරි අදින්න පුලුවන්නෙ ..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මචංලා... exam එකට දෙමළ ප්‍රශ්ණත් එනවද??? :O :O

    :P:rofl::dull:.. දෙමළ ? නෑ .. මට මතක විදිහට දෙමළ භාෂාවෙන් පේපර් එක කරන්න පුළුවන් ඕනෙ නම් ...
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මම නම් ඔය මගුල අතහැරල දාල තියෙන්නේ , මුලින් තිබ්බ කික් එක දැන් නෑ

    ඔව් ඒක නම් එහෙම තමයි ... :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    Machan uba call kale Lankawe examination dept ekatada? :confused: mama me dan call kala, ehema ekak thaama naa kiwwane. :confused::confused: mam call kale 1911 ta. (exam date eka, uba aathal ekata kiyapu deyak nemeyi neda?)

    ඇත්ත, තාම මටත් ඩේට් කන්ෆර්ම් කරගන්න බැරි උනා ... බලමු ...උඹ මොන පොස්ට් එකටද එක්සෑම් ලියන්නෙ ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    විස්වාස(නොවන) ආරංචි මාර්ගෙකින් ඩෙට් කන්ෆර්ම් කරා, විසිගණන් වල එක්සෑම් අනිවා තියනවලු. 22 රේගු පරීක්ෂකත්, 23-24 වගේ රේගු අධිකාරී එක්සෑම් තියෙනව කියල තමයි ආරංචිය ... fever කිව්ව එක හරි මං හිතන්නෙ ... දැනට ඇතුලෙ ඉන්න අයට වෙනම එක්සෑම් එකක් තියනව කියලත් ආරංචියි, එයාලට නියමෙට තියෙයි නේ :rofl: ... තොරතුරු දන්න අය කියන්න ...
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    විස්වාස(නොවන) ආරංචි මාර්ගෙකින් ඩෙට් කන්ෆර්ම් කරා, විසිගණන් වල එක්සෑම් අනිවා තියනවලු. 22 රේගු පරීක්ෂකත්, 23-24 වගේ රේගු අධිකාරී එක්සෑම් තියෙනව කියල තමයි ආරංචිය ... fever කිව්ව එක හරි මං හිතන්නෙ ... දැනට ඇතුලෙ ඉන්න අයට වෙනම එක්සෑම් එකක් තියනව කියලත් ආරංචියි, එයාලට නියමෙට තියෙයි නේ :rofl: ... තොරතුරු දන්න අය කියන්න ...

    අඩෝ සිරාද බං.. 23, 24 නිවාඩු ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...තාම ලියුම් ආවෙත් නෑනේ..එහෙනම් හෙට අනිද්දම ගෙදර ගිහින් ග්‍රාම සේවක උන්නැහේ හම්බ වෙන්න වෙයි..:yes:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    විස්වාස(නොවන) ආරංචි මාර්ගෙකින් ඩෙට් කන්ෆර්ම් කරා, විසිගණන් වල එක්සෑම් අනිවා තියනවලු. 22 රේගු පරීක්ෂකත්, 23-24 වගේ රේගු අධිකාරී එක්සෑම් තියෙනව කියල තමයි ආරංචිය ... fever කිව්ව එක හරි මං හිතන්නෙ ... දැනට ඇතුලෙ ඉන්න අයට වෙනම එක්සෑම් එකක් තියනව කියලත් ආරංචියි, එයාලට නියමෙට තියෙයි නේ :rofl: ... තොරතුරු දන්න අය කියන්න ...

    math katha karala ahawwe unge hotline eken.samahara un danne na samahara un dannawa.man perada katha karama kiwwe Nov 22 23 eth eye ahawwama danne na kiwwa.eth pereda katha karapu eka kiwwa kathawa aththa wennathi.u document ekak adala mata inna kiyala thama seen eka kiwwe.aniwa oya dawas deke thiyai.
     
    • Like
    Reactions: koolbird