හික් හික් ඔයා ටාර්සන් මාමා එහෙම නෙවේ නේද?![]()
pissuda bnz.mama me monday udawenakan baye inna ekek..umbe no ekak puluwan nam pm karapanko...mama cal karala scne ekama kiyannam..
හික් හික් ඔයා ටාර්සන් මාමා එහෙම නෙවේ නේද?![]()
මේ පෝස්ට් එකක් දාලා මට ඉන්ඩ හම්බෙන්නේ නෑ වගේ...pissuda bnz.mama me monday udawenakan baye inna ekek..umbe no ekak puluwan nam pm karapanko...mama cal karala scne ekama kiyannam..

Totally Wrong Machan. Machan interview call Kala pamanin select wenne Na. Kalin paarawal wala recruit Karanna one gaanata Wada interview call karanna Una. Dekatama 60 ta wedi ayata aniwa interview call Karanna one nisa. Eeta passe interview eke marks apahu customs eken exam department ekata yawanawa. Eeta passe exam+ interview marks walin thamai recruit karanna select karaganne. Interviews waladi marks wedipura daanna puluwan unath exam department eken dekatama 60 ta wediyen Aran Inna epai ehema karannath. Exam eken hora karanne Na. Over 200 vacancies walata me paara exam eka pass uneth 100 katath adu gaanak. Eken 66 k kollo. E nisa ithuru gaanenuth kello ganna puluwan 6k ho 7k witharai. Oyata Una de Gena Nam mama danne Na saho...
Umbata one Nam customs eka Gena ona deyak mama kiyala dennam. Mage Maama one of the Directors of Customs.Onna Dan harine. Oka mechchara kal kiwwe neththe, Mata methana raganna one nathi nisa. Anika umba dannawada mama denata karana job eka. Mata methana pampori gahanna one Na malli. Meke exam pass une kohomada kiyala PM daapu ayata mage time kepakarala daagena ketuwa. Samahara unta pass da nadda kiyala balala dunna. Meke hangi hangi rep kapapu Tarson ta PM ekak daala ahuwa full name eka ewapan pass da nadda kiyala balala dennam kiyala. Uu one Na kiyapu hinda nikan hitiya. Mama denata karana Job eka Gena meke Inna keepa denek dannawa. Mage Ammage malli Director of Customs. E nisa me job eka Gena A to Z umbata one Nam mama kiyala dennam malli. Anika mama denata karana job eka ahuwoth umba puduma Wei Ai eka give up karala customs yanne kiyala
Mata meke ragala Kisi deyak labenne Na malli. Me thread eka daapu Tarson mal ponsi hangi hangi rep kapapu nisai ugen Gema illanne. Uta hena prashne mama gov. Uni gihin customs select wechcha ekata. Paw uu. Irisiyawa nisa nikan modaya wela. Mata raganna kisima deyak Na malli mama Grade 5 scholarship exam eke indala mage parentslata denna puluwan ihalama sathuta deepu daruwek. Anna ewwa Gena Nam mama sathutu wenawa. E wagema me thread eke reply daapu madushankads, rusht wage hitha Honda kollanta wish karanawa ilanga exam ekata. Zeus oya aththatama exam pass Nam congrats bro. Athuledi set wemu...
P.S. :Ado Tarson Gaaniyek ban umba Nam. Gaanuth ohoma nathuwa athi. Thawath rep kapa kapa puka denna epa ban. Private uni giya kiyala umba ali kerumek kiyala hithan inne nathuwa gihin IQ pothak balapan. Umba wage irisiyakara kuhakayekta nan next time wath goda yanna ba ban...Kamak Na umbata awul ne. E hinda apahu karapan...
Ilanga paara kiyapan English paper ekak awe kiyala
![]()

ඔව් මචන් මගේ මාමා ඩිරෙක්ටර් ඔෆ් කස්ටම්ස්. එයාගෙන් කරුණු කාරනා හරි හැටි දැනගෙන තමයි මචන් මේ කතා කරන්නෙත්.කොහොමද සහෝ Totally wrong වෙන්නේ? මම කිව්ව කිසිම දෙයක වැරද්දක් නැහැ මොකද මගෙත් පවුලේ ගොඩක් අය ලොකු තැන්වල ඉන්න නිසයි මම පෞද්ගලිකව හොයල බැලුවේ. මම exam එකේ ඉඳල appointment letters post කරන තැනට එනකල් හැම දෙයක්ම හොයා ගත්ත. ඒ විතරක් නෙවෙයි post කරපු දවස් වල batch පිටින් Letters post එකට දැම්ම විදිය පවා මම දන්නවා. මම කව දවත් වගකීමක් නැතිව කිසිම දෙයක් කිඅන්නේ නැහැ. ඔය ඔය කියන තරම් සුන්දර විදියට exam වල ලකුණු නිසි විදියට යනවා නම් මම exam ලියපු batch එකේ යන්න ඕන කී දෙනෙක් නම් හිටියද?
මොකද ලංකාවේ Custom exam ඉතිහාසයේ පළවැනි වතාවට විෂය භාහිර ක්‍රියාකාරකම් වලට ලකුණු දීල, ඒ ලකුණු වලට exam එකේ ලකුණු එකතු කරලා , එකට Interview එකේ ලකුණුත් එකතුකරලා තමයි recruit කලේ. මට ඕන නම් මෙතන ලකුණු දාපු , ගියපු , list හදපු තැන ඉඳල දේවල් කියන්න පුළුවන්. නමුත් මම නැති උන දේ ගැන කියල අඬ අඬ ඉන්න මනුස්සයෙක් නෙවෙයි සහ මට තොරතුරු හොයන්න උදවු කරපු අයව ලෝකෙට කියන්න උවමනාවක් නෑ.
මම ඒ නිසයි කිව්වේ කලින් සුදානම් වෙලා වැඩ කරගන්න කියල. මොකද මට වැඩේ වැරදුන කියල තේරුනේ interview එකෙන් පස්සේ. නමුත් එතකොට කිසිම දෙයක් කරන්න වෙලාවක් ලැබුනේ නෑ.
ඒ නිසා මේවට දේශපාලනය සහ යටිකුට්ටු වැඩ නැහැයි කියනවා නම් එක බොරුවක්. නමුත් SLAS වැනි exam හරියට කෙරෙනවා. එක එහෙම කියන්න හේතුව මම එකත් ලියල ලකුණු මදි උන නමුත් මගේ මිත්‍රයෙක් interview ගිහිල්ල ගොඩ ගියා. හැමෝම දේශපාලය ගෑවිලා ඇති කිව්වා නිසා අපි ඒ ගැන හොයල බැලුව. නමුත් එකේ process එක නිසියාකාරව වෙලා තිබ්බා, ඒ නිසා ඔබ කියනවා නම් ඔය exam, interview, recruiting හරියාකාරව වෙනවද කියල, එක්කෝ කොච්චර නෑදැයෝ හිටියත් custom එකේ වැඩ ගැන දන්නේ නැති පාටයි. එහෙම නැත්නම් ඒ නෑදෑයා ගෙන්ම අහල බලන්න.
අනික මචන් ඔයාගේ පෝස්ට් ඒකේ දාලා තිබ්බ හිටපු ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් කස්ටම්ස් සුධර්මා කරුණාරත්න(ජපුර හිටපු උපකුලපතිගේ වයිෆ්) අපි පුංචි කාලේ ඉඳලා අපේ පවුලේ මිත්‍රයෝ මචන්. (උඹට සැක නම් පී ඇම් එකක් එවහන්. පවුලේ විස්තර ඉඳන් හැමදේම කියල එවන්නම්.
) ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් කෙනෙක් මගේ වෙන්ඩ ඥාතියෙක්...
ඉතින් මචන් මේ හැමෝගෙම අදහස් මෙතන කිය කිය ඉන්න බෑ මචන්. ෆයිනල් කන්ක්ලුෂන් එක තමයි කස්ටම්ස් එක්සෑම් කියන්නේ 100% ජෙනුයින් එක්සෑම් එකක්. මේ පාර 200 ගානක් බඳවාගන්න තිබ්බ එක්සෑම් එකෙන් පාස් උනෙත්, ඒ වගේම ඉන්ටර්වීව් ආවෙත් 100 කට අඩු ගානක්.(කොල්ලෝ 66ක් ඉන්නවා ඒ අතරේ). හරි, හොඳයි ඔයා කියන විදියට හොරට පුල් වලින් ලිස්ට් දානවා නම් අර ඉතුරු වේකන්සි ටිකට කාගේ හරි නම් ටිකක් ලිස්ට් එකට ඇඩ් කරන්න පුළුවන් නේ? කෝ එහෙම කලාද?
(ඕක මම එක්සෑම් පාස් උනහම මාමා මට කියපු කතාවක්; මොකද මමත් කලින් මාමාගෙන් උඹ ඔය කියන දේ අහලා තියෙනවා) එහෙම කරන්න බෑ සහෝ.
මේක විභාග දෙපාර්තමේන්තුවත් එක්ක කරන 100% ජෙනුයින් එක්සෑම් එකක්. ඔයා අර කියලා තිබ්බ SLAS එකටත් සමහරු කියනවා හොරට දානවා කියලා.
හරියට උඹ කස්ටම්ස් එක ගැන කියනවා වගේ. ඔය ඔක්කොම අමූලික බොරු මචන්. මට කියන්න තියෙන්නේ එච්චරයි. කියනවා නම් කියන්න තියෙනවා ගොඩක් දේවල්. ටයිප් කරන්න අමාරුයි බන්.
ඔයාට වෙච්ච දේ ගැන නම් මම දන්නේ නෑ මචන්. සමහරවිට එකෙක්ට දෙන්නෙක්ට එහෙම වෙලත් ඇති ඔයා දන්න. ඔයා ගිය පාරනේ එක්සෑම් ලියන්න ඇත්තේ. මගේ මතකේ නිවැරදි නම් කට්ඕෆ් මාර්ක් එක තිබ්බේ 140. (හරියට මතක නෑ.) ඔය කියන විදියට ඔයාට 139 ක් වෙන්න ඕනේ විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙදරට ආපු ලියුමේ තියෙන්නේ ඕනේ.( එක්සෑම් කරපු පාස්, ෆේල් හැමෝමට මේ ලෙටර් එක ගෙදරට එනවා ලකුණුත් එක්ක; එවන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්; එක්සෑම් ලියපු අයගේ දැන ගැනීම පිණිස කිව්වේ)
ඔයා ඔයාගේ මතේ කිව්වා. මම මගේ මතේ කිව්වා. නෑයෝ, දන්න අඳුනන අය ගැන කිව්වේ ලොකු කමකට නෙවේ. නැත්තන් කට්ටිය විශ්වාස කරනවා අඩුයි නිකන්ම කිව්වහම. 
e langa exam eka kawadada? Mage prashne eka.....Mata dan 25 ��

අර ටාසන් පොන්සියට උගේ ජාතකේ මතක් කරලා දීලා ටයිප් කොරගන්නත් බෑ වගේ මචන්.එත් උඹේ රිප්ලයි එක දැක්කහම රිප්ලයි නොකරත් බෑ. කෙටියෙන් කියන්නම්කො මචන්. ඔව් මචන් මගේ මාමා ඩිරෙක්ටර් ඔෆ් කස්ටම්ස්. එයාගෙන් කරුණු කාරනා හරි හැටි දැනගෙන තමයි මචන් මේ කතා කරන්නෙත්.
අනික මචන් ඔයාගේ පෝස්ට් ඒකේ දාලා තිබ්බ හිටපු ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් කස්ටම්ස් සුධර්මා කරුණාරත්න(ජපුර හිටපු උපකුලපතිගේ වයිෆ්) අපි පුංචි කාලේ ඉඳලා අපේ පවුලේ මිත්‍රයෝ මචන්. (උඹට සැක නම් පී ඇම් එකක් එවහන්. පවුලේ විස්තර ඉඳන් හැමදේම කියල එවන්නම්.
) ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් කෙනෙක් මගේ වෙන්ඩ ඥාතියෙක්...
ඉතින් මචන් මේ හැමෝගෙම අදහස් මෙතන කිය කිය ඉන්න බෑ මචන්. ෆයිනල් කන්ක්ලුෂන් එක තමයි කස්ටම්ස් එක්සෑම් කියන්නේ 100% ජෙනුයින් එක්සෑම් එකක්. මේ පාර 200 ගානක් බඳවාගන්න තිබ්බ එක්සෑම් එකෙන් පාස් උනෙත්, ඒ වගේම ඉන්ටර්වීව් ආවෙත් 100 කට අඩු ගානක්.(කොල්ලෝ 66ක් ඉන්නවා ඒ අතරේ). හරි, හොඳයි ඔයා කියන විදියට හොරට පුල් වලින් ලිස්ට් දානවා නම් අර ඉතුරු වේකන්සි ටිකට කාගේ හරි නම් ටිකක් ලිස්ට් එකට ඇඩ් කරන්න පුළුවන් නේ? කෝ එහෙම කලාද?
(ඕක මම එක්සෑම් පාස් උනහම මාමා මට කියපු කතාවක්; මොකද මමත් කලින් මාමාගෙන් උඹ ඔය කියන දේ අහලා තියෙනවා) එහෙම කරන්න බෑ සහෝ.
මේක විභාග දෙපාර්තමේන්තුවත් එක්ක කරන 100% ජෙනුයින් එක්සෑම් එකක්. ඔයා අර කියලා තිබ්බ SLAS එකටත් සමහරු කියනවා හොරට දානවා කියලා.
හරියට උඹ කස්ටම්ස් එක ගැන කියනවා වගේ. ඔය ඔක්කොම අමූලික බොරු මචන්. මට කියන්න තියෙන්නේ එච්චරයි. කියනවා නම් කියන්න තියෙනවා ගොඩක් දේවල්. ටයිප් කරන්න අමාරුයි බන්.
ඔයාට වෙච්ච දේ ගැන නම් මම දන්නේ නෑ මචන්. සමහරවිට එකෙක්ට දෙන්නෙක්ට එහෙම වෙලත් ඇති ඔයා දන්න. ඔයා ගිය පාරනේ එක්සෑම් ලියන්න ඇත්තේ. මගේ මතකේ නිවැරදි නම් කට්ඕෆ් මාර්ක් එක තිබ්බේ 140. (හරියට මතක නෑ.) ඔය කියන විදියට ඔයාට 139 ක් වෙන්න ඕනේ විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙදරට ආපු ලියුමේ තියෙන්නේ ඕනේ.( එක්සෑම් කරපු පාස්, ෆේල් හැමෝමට මේ ලෙටර් එක ගෙදරට එනවා ලකුණුත් එක්ක; එවන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්; එක්සෑම් ලියපු අයගේ දැන ගැනීම පිණිස කිව්වේ)
ප.ලි. :
උඹ මෙහෙම කතා කරන්නේ උඹට වෙච්ච දෙයක් නිසා කියලා මට තේරෙනවා මචන්.ඔයා ඔයාගේ මතේ කිව්වා. මම මගේ මතේ කිව්වා. නෑයෝ, දන්න අඳුනන අය ගැන කිව්වේ ලොකු කමකට නෙවේ. නැත්තන් කට්ටිය විශ්වාස කරනවා අඩුයි නිකන්ම කිව්වහම.
![]()
Kattiyawa recruit karala iwara unata passe exam department eken exam liyapu hamotama(pass or fail) marks daala letter ekak ewanawa.මට ෆේල්කියලා ආවේ නෑනෙ බං.....
pass mark adu karala ganna patak nedda ithiri ayawa.. Thawa exam ekak thiyanna awuruddakwath yawi...
Meka Nam mama thamai Dunne...කස්ටම්ස් එක්සෑම් පාඩම්... 05-16-2015 05:02 PM Thread ekata udin paath wela kisi deyak hariyata nodena katha karanna epa machan. Anith minissu pal modayo gaanata hithala katha karannath epa malli. Samaharawita oyata wada danna ayath inna puluwan kiyala hithe thiyagena weda karanna.+ warrior-FX![]()

දැන් ඉතින් කට්ටිය මෙතන බැන ගන්න ගහගන්න යන්න එපා. මම මුලින්ම කිව්වනේ වැඩේ වෙන විදිය. මම කිව්වම කවුරුත් එච්චරම ගණන් ගත්තේ නැහැනේ.
හැබැයි දැන් දුක් වෙන්න එපා වැඩේ මිස් උනා කියලා.
මීට පස්සේ වත් ඔය වගේ රජයේ ජනප්‍රිය රස්සා වලට යනවා නම් කලින් සුදානම් වෙලා යන්න.......
http://www.elakiri.com/forum/showpost.php?p=17415245&postcount=644
http://www.elakiri.com/forum/showpost.php?p=17440819&postcount=706
http://www.elakiri.com/forum/showpost.php?p=17449293&postcount=712
good luck මචන් ..... එහෙම එකක් නෑ, පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් විතරයි ඉල්ලලා තිබුනෙ, උඹ ඉන්ටර්විව් ගියා නම් සුදුසුකම් සම්පුර්ණ නම් ඉතින් සමහර විට අව්ලක් නැති වෙයි, කොහොමත් මේ දවස් ටිකේ සිද්ධ වෙන දේවල් අවුල් සහගතයි, රජයට අවශ්‍ය ප්‍රමාණය වත් එන තරමට එක්සෑම් එකෙන් කට්ටිය පාස් නෑ කියන්නෙ ටිකක් අමුතු දෙයක්, මට මතක විදිහට කලින් එහෙම වෙලා නෑ ... රජයේද ප්‍රයිවට් ද කියල වෙනසක් නෑ .. ගැසට් එකේ විශේෂයක් කරල තිබ්බෙ නෑ ...![]()
![]()
100% Trueමේව කියවල මට හිනාව නවත්තගන්න බැරි උනා ඔයි. තමන්ට විබාගේ පාස්වෙන්න බැරි උනා කියලා අනිත් උන් පලි නැ. උබලා එකෙක් හරි විබාගේ හරියට ලිව්වනම් පාස්වෙලා ඇති. පාස් උනානම් ඉන්ටවිව් වලට එන්න කියලා ලියුමක් එවලා ඇති. එහෙම ආවේ නැත්නම් ඊලග පාරවත් හරියට විභාගේ ලියපං අනිත් උන්ට හුල්ලනේ නැතුව. SLAS ,CUSTOM කියන්නේ තිතට බලන exam එකක්.