කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

fbakilaruwan2

Member
Mar 28, 2015
18
2
3
Ashvini93 ගේ ඊළඟ කොමෙන්ටුව
"දුන්න පත්වීම් අවලංගු කරලලු ඇත්තද? මට ආරංචියක් ආව .. අනේ කවුරු හරි කියන්නකෝ එක ඇත්තද ?"

:D :D :D :D :D
 

rusht

Member
Mar 5, 2014
169
8
0
Aye gazette kalahama thread eka naggala gamu :) 24 pathweem dunna. 2 wenida indala weda machan. :) Aluth update ekak apu gaman meke dannam :)
ela mcn MN dgta katha. Kala.. Appeal kalata wedak ne kiuwa.. Mcn hndata weds tika karahan.. Ela ��
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේකට අරන් ඉවරයි නේද? ඒත් ඕන ගානට පාස් අය නෑ කියල නිව්ස් එකක් ආව. :dull:
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    වයස limit 30 කරගන්න appile එක්ක දාමුද ?

    මචං exam gazzelte කරන්න යනවාලු. එකේ වයස limit 30 කරගන්න appile එක්ක දාමුද ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචං exam gazzelte කරන්න යනවාලු. එකේ වයස limit 30 කරගන්න appile එක්ක දාමුද ?

    රාජ්‍ය සේවයේ ගොඩක් ඒවායේ උපාධිධාරීන් ගන්න උපරිම වයස අවුරුදු 35. ඒකනිසා 35 කරන්න කියමු. ඒක වඩාත් සාධාරණයි.