thanx bro..math regu pareekshaka exam aka liyanne apply kara..thama xm walata admission awe na neda?
කස්ටම් ජොබ් එකකට යන්න මොනවද ඕන සුදුසුකම් ? දන්නා කෙනෙක් කියන්නකෝ.ලොකු උදව්වක්
customs guard-O/L
inspector of customs-A/L
assis. superintendent of customs-degree..
those are basics what u need..u have to face iq,math and english papers..not that easy.

customs guard-O/L
inspector of customs-A/L
assis. superintendent of customs-degree..
those are basics what u need..u have to face iq,math and english papers..not that easy.

IQ ,Maths නම් අවුලක් නෑ .English තමා අවුල .ලියන්න පුළුවන්.කතා කරන්න ටිකක් අමාරුඉයි
ඩිග්රි එක මොනවා වලින්ද කරලා තියෙන්න ඕන ?ඒ ලෙවල් commerce කරපු කෙනෙක්ට චාන්ස් එකක් තියද ?
english writing exam ekak thama thiyenne machan, degree eka one ekak, commerce awulak na...........