කස්ටම්ස් - SL Customs

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    හරි විස්තරේ PM කරන්න මම අහල බලන්නම්, බඩු තියෙන්නේ කොහෙද? තැපැල්, හම්බන්තොට,කොලබ, කොලොන්නාව, කටුනායක, රත්මලාන?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹ ඔච්චර පකයෙක් නම් නිකන් මෙතන ත්‍රෙඩ් දදා ඕක අහන්න ඕනෙ නෑනෙ උඹට දැනටමත් කස්ටම්ස් එවුන් ඉන්න එපැයි ... නිකන් පලයන් බන් යන්න
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    හොරෙන් ගෙනාපු බඩු වලට හොරබඩු නැතුව වෙන මොන බඩු කියන්ඩද යකෝ :rofl::rofl:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    හරි විස්තරේ PM කරන්න මම අහල බලන්නම්, බඩු තියෙන්නේ කොහෙද? තැපැල්, හම්බන්තොට,කොලබ, කොලොන්නාව, කටුනායක, රත්මලාන?
    PM කරා

    හොරෙන් ගෙනාපු බඩු වලට හොරබඩු නැතුව වෙන මොන බඩු කියන්ඩද යකෝ :rofl::rofl:
    මොන බඩ්ඩක් හරි යකෝ සල්ලි දීලනේ ගන්න හදන්නේ. ඕකත් උන්ම වෙන්දේසි දානවනේ, ඉතින් දැන් කියන ගානෙන් ටිකක් අඩු කරල ඉල්ලන්නේ.. එච්චරයි

    උඹ ඔච්චර පකයෙක් නම් නිකන් මෙතන ත්‍රෙඩ් දදා ඕක අහන්න ඕනෙ නෑනෙ උඹට දැනටමත් කස්ටම්ස් එවුන් ඉන්න එපැයි ... නිකන් පලයන් බන් යන්න
    මට ඕක ඇතුලේ කට්ටිය ඉන්නවන් මම ඇයි මිනිහෝ මේකේ ඇතුලේ ත්‍රෙඩ් දදා ඉල්ලන්නේ.