කස්ටම් එකෙ මෙහෙම වෙන්නේ කොහොමද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැමරා දෙකක් වෙන වෙනම ගෙනාව, එකම වැලියු එක දාල, එකකට ටැක්ස් එක 5000ක්, අනිකට 10000ක් එහෙම වෙන්නේ කොහොමද ?