බලපන්, විටමින් වගයක් ගෙන්නුවා.
මේ හ්තිගේ පුතාලා "confirmation of the transfer from the bank" එකක් ඉල්ලනවා ඒවා release කරන්න.
මේ letter eka ගන්න හැටි දන්නවද බන්.
බැන්කුවට ගිහින් අදාළ දිනයට අදාළ පේමන්ට් සදහන් කරලා letter එකක් දෙන්න කිව්වොත් දෙයිද?
මහා ලොකුවට contactless delivery . රෙද්ද තමා. දැන් බඩ ගාපන්කෝ බැනකු ගානේ