කස්ටම් ඔෆිසර්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    විභාගේ හොදට කරපල්ලා. කනෙක්ෂන් මොකුත් ඕන නෑ ළකුණු තිබේ නම්. 100% ෂුවර් නිසා කියන්නෙ
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    2014.05.09 ගැසට් එක බලපන්, ඒකෙ තියෙනව සීන් කෝන් එක :P, නැත්තන් බුක් ෂොප් වල ඇප්ලිකේෂන් තියෙනව, ගැසට් එකේ කොපියකුත් එක්ක.
    ටාර්සන් උඹ ගිය පාරත් ලිව්වා නේද මට මතක විදියට
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    එකෙන්ම. ඔකට දැනටම ලිස්ට් එකේ ඇති චන්දෙට වැඩ කරපු නිල් බලකායේ සෙට් එක.

    ඔන්න කිව්ව :rolleyes:, එහෙම පුළුවන් නම් ඉතින් බේබිල ටික ඒ ලෙවල් වගේ ඒවලින් ලංකාවෙන් පලවෙනි තැන එන්න එපැයි .. එක්සෑම් තියන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන්. :rolleyes:
     
    • Like
    Reactions: nvhcc89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ඔවට දාලා ජොබ් ලැබුනහම, ඇවිත් කියහල්ලා. අපිට බොලාලට කියලා කස්ටම් එකේ කරගන්න බොහො වැඩ තියනවා. එලකිරි උන් කස්ටම් එකේ ඉන්නවා කියන්නේ කොයි තරම් දෙයක්ද?

    එතකොට හරිද :P:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    apply karanna ona sudusu kam monawada ban ona

    2014.05.09 ගැසට් එක බලපන්, ඒකෙ තියෙනව සීන් කෝන් එක :P, නැත්තන් බුක් ෂොප් වල ඇප්ලිකේෂන් තියෙනව, ගැසට් එකේ කොපියකුත් එක්ක.

    සහය රේගු අධිකාරී දාන්න නම් උපාධියක්‌ තියෙන්න ඕනෙ, තව සුදුසුකම් ඕනෙ ගැසට් එක බලන එක තමයි හොඳ .. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    විභාගේ හොදට කරපල්ලා. කනෙක්ෂන් මොකුත් ඕන නෑ ළකුණු තිබේ නම්. 100% ෂුවර් නිසා කියන්නෙ

    :P තැන්ක්ස් බොස් .. උඹ කස්ටම්ද වැඩ ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    තරඟ විභාග ජුලි මාසයේ පැවැත්වෙන බව ගැසට් පත්‍රයේ සඳහන් උවද එය අගෝස්තු මාසයෙහි පමණ පැවැත්වීමට 90% පමණ සම්භාව්‍යතාවක් ඇති බව, නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණි :). ඔන්න මේක මම හරියටම දන්නෙ නෑ හරිද. මාව අල්ලගන්න එහෙම එපා. ජුලි මාසෙම විභාගෙ තිබ්බොත් :rofl::rofl::rofl::lol: කොහොමත් ඉතින් කිව්ව වෙලාවටම තියන විභාග තියෙන්නෙ ලංකාවටම 3 යි නෙ. :lol::lol:
     
    Last edited:

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    විභාගේ ගොඩ දාගනිල්ල. ඔය කනෙක්ෂන් සීන් ඔක්කොම බොරු කතා. අවශ්‍ය සුදුසුකම් තියනවනම් අනිවා ඇතුලෙ. දන්න නිසා කියන්නෙ. :)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    විභාගේ ගොඩ දාගනිල්ල. ඔය කනෙක්ෂන් සීන් ඔක්කොම බොරු කතා. අවශ්‍ය සුදුසුකම් තියනවනම් අනිවා ඇතුලෙ. දන්න නිසා කියන්නෙ. :)

    එල මචන් තැන්ක්ස් :), උඹ කස්ටම්ද වැඩ ?