ටාර්සන් උඹ ගිය පාරත් ලිව්වා නේද මට මතක විදියට2014.05.09 ගැසට් එක බලපන්, ඒකෙ තියෙනව සීන් කෝන් එක, නැත්තන් බුක් ෂොප් වල ඇප්ලිකේෂන් තියෙනව, ගැසට් එකේ කොපියකුත් එක්ක.
එකෙන්ම. ඔකට දැනටම ලිස්ට් එකේ ඇති චන්දෙට වැඩ කරපු නිල් බලකායේ සෙට් එක.
, එහෙම පුළුවන් නම් ඉතින් බේබිල ටික ඒ ලෙවල් වගේ ඒවලින් ලංකාවෙන් පලවෙනි තැන එන්න එපැයි .. එක්සෑම් තියන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන්. 
ටාර්සන් උඹ ගිය පාරත් ලිව්වා නේද මට මතක විදියට

BUMP
එල මචං මාත් දැන්මා..class තියෙනවා මචන් exam එකට..පුළුවන් නම් පලයන්..![]()
ඔවට දාලා ජොබ් ලැබුනහම, ඇවිත් කියහල්ලා. අපිට බොලාලට කියලා කස්ටම් එකේ කරගන්න බොහො වැඩ තියනවා. එලකිරි උන් කස්ටම් එකේ ඉන්නවා කියන්නේ කොයි තරම් දෙයක්ද?


ehema naa.. sliit eke ape ayyage yaluwo dennekma giya exam pass wela interview gihin.

ela machan,thanks for the info.exam past papers ehema hoyaganna thiyenawada machan? no any idea about this exam..
![]()
apply karanna ona sudusu kam monawada ban ona
, නැත්තන් බුක් ෂොප් වල ඇප්ලිකේෂන් තියෙනව, ගැසට් එකේ කොපියකුත් එක්ක. 
විභාගේ හොදට කරපල්ලා. කනෙක්ෂන් මොකුත් ඕන නෑ ළකුණු තිබේ නම්. 100% ෂුවර් නිසා කියන්නෙ
තැන්ක්ස් බොස් .. උඹ කස්ටම්ද වැඩ ?
. ඔන්න මේක මම හරියටම දන්නෙ නෑ හරිද. මාව අල්ලගන්න එහෙම එපා. ජුලි මාසෙම විභාගෙ තිබ්බොත් 


කොහොමත් ඉතින් කිව්ව වෙලාවටම තියන විභාග තියෙන්නෙ ලංකාවටම 3 යි නෙ. 

විභාගේ ගොඩ දාගනිල්ල. ඔය කනෙක්ෂන් සීන් ඔක්කොම බොරු කතා. අවශ්‍ය සුදුසුකම් තියනවනම් අනිවා ඇතුලෙ. දන්න නිසා කියන්නෙ.![]()
, උඹ කස්ටම්ද වැඩ ?