Machan,
Meka english medium liwwoth amaru weida. English liyana kenek innawada??
ඒක නම් දන්නෙ නෑ බන්, කොයිකටත් සිංහලෙන් ලියපන්, හදිස්සියෙන් වත් ප්රශ්නෙන් අහල තියෙන එක ගැන සැකයක් ආවොත් උත්තර ලියල හමාරයි ...
Machan,
Meka english medium liwwoth amaru weida. English liyana kenek innawada??
ඒ air port එකේ විතරයි.head office normal office sute eka.වරායේ නම් අනිවා ඔය කව්රුත් කාකි සුට් තමයි.දන්නා නිසා කියන්නේ
![]()
![]()

උඹේ මොකක්ද බන් පොස්ට් එක .. ? kamak nadda?ඔන්න කෙරුවාවල් අදින් ඉවරයි (අද ඉඳං තමයි හොඳම හරිය), අදින් පස්සෙ ඇප්ලිකේෂන් දාන්න බෑ ... දැන් ඉතින්, කස්ටිය එක්සෑම් එකට ලෑස්ති වෙන්න ...

මන් හිතන්නෙ නෑ මචන්, මොකද විභාග තියන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන්, රිසල්ට්ස් සහ කොලිෆිකේෂන් කේස් වලදී පුෂ් හෝ පුල් වලින් වැඩ කරගන්න බෑ, එහෙම පුළුවන් කමක් තිබුනානම් සිරි ලංකාවෙ රජතුමාගෙ කුමාරවරු ටික, ඒ ලෙවල් වලට ෆස්ට් එන්න එපැයි ..![]()
yantham exam pass wela lankawe lamainta ewana scholarships aran kochchara amathi lekham,amathi lage lamai rata yanawada bn ???
මට පොතක් සෙට් උනා. මරදාණෙ ගොඩගේ එකෙන් අරන් තියෙන්නෙ. 1st edition Jan 2011. Latest edition May 2014. This might help in someway for those who do not go to classes.

උඹ දැම්ම පොස්ට් එක මොකක්ද ?

custom inspector daapu unta ara potha aran wedak wei da ??
mona pothada ban
මට පොතක් සෙට් උනා. මරදාණෙ ගොඩගේ එකෙන් අරන් තියෙන්නෙ. 1st edition Jan 2011. Latest edition May 2014. This might help in someway for those who do not go to classes.
![]()
Sorry for the image size. I just took it with my phone.

custom inspector daapu unta ara potha aran wedak wei da ??
Rs 290/= The book does not say that it's focused on a specific post. I think it is for everyone as we all get the same question papers, right?