කස්ටම් ඔෆිසර්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    Machan,
    Meka english medium liwwoth amaru weida. English liyana kenek innawada??

    ඒක නම් දන්නෙ නෑ බන්, කොයිකටත් සිංහලෙන් ලියපන්, හදිස්සියෙන් වත් ප්‍රශ්නෙන් අහල තියෙන එක ගැන සැකයක් ආවොත් උත්තර ලියල හමාරයි ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ඒ air port එකේ විතරයි.head office normal office sute eka.වරායේ නම් අනිවා ඔය කව්රුත් කාකි සුට් තමයි.දන්නා නිසා කියන්නේ

    dzca5g.jpg

    :P:P:P:P:P:P

    මේ උඹේ අයි.ඩී එකද ? :rofl::P උඹේ මොකක්ද බන් පොස්ට් එක .. ?
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ඔන්න කෙරුවාවල් අදින් ඉවරයි (අද ඉඳං තමයි හොඳම හරිය :P), අදින් පස්සෙ ඇප්ලිකේෂන් දාන්න බෑ ... දැන් ඉතින්, කස්ටිය එක්සෑම් එකට ලෑස්ති වෙන්න ... :rofl:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න කෙරුවාවල් අදින් ඉවරයි (අද ඉඳං තමයි හොඳම හරිය :P), අදින් පස්සෙ ඇප්ලිකේෂන් දාන්න බෑ ... දැන් ඉතින්, කස්ටිය එක්සෑම් එකට ලෑස්ති වෙන්න ... :rofl:
    kamak nadda? :P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    මන් හිතන්නෙ නෑ මචන්, මොකද විභාග තියන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන්, රිසල්ට්ස් සහ කොලිෆිකේෂන් කේස් වලදී පුෂ් හෝ පුල් වලින් වැඩ කරගන්න බෑ, එහෙම පුළුවන් කමක් තිබුනානම් සිරි ලංකාවෙ රජතුමාගෙ කුමාරවරු ටික, ඒ ලෙවල් වලට ෆස්ට් එන්න එපැයි ..
    :rolleyes:

    yantham exam pass wela lankawe lamainta ewana scholarships aran kochchara amathi lekham,amathi lage lamai rata yanawada bn ???
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    yantham exam pass wela lankawe lamainta ewana scholarships aran kochchara amathi lekham,amathi lage lamai rata yanawada bn ???

    ඔව්, උඹ කියන කතාවත් ඇත්ත, ඒත් ඉතින්, රට යවන එක වෙනම වැඩක්, ලංකාවෙ විභාග දෙපාර්තමේන්තුවෙන් තියන ඒ ලෙවල්, සුපිරි ලකුණු ගන්න උන්ටත් බැරි උනානෙ ... ඒක නිසා විභාග දෙපාර්තමේන්තුව ගැන විශ්වාස තියන්න පුළුවන් ...
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මට පොතක් සෙට් උනා. මරදාණෙ ගොඩගේ එකෙන් අරන් තියෙන්නෙ. 1st edition Jan 2011. Latest edition May 2014. This might help in someway for those who do not go to classes.

    dxoino.jpg

    Sorry for the image size. I just took it with my phone.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    මට පොතක් සෙට් උනා. මරදාණෙ ගොඩගේ එකෙන් අරන් තියෙන්නෙ. 1st edition Jan 2011. Latest edition May 2014. This might help in someway for those who do not go to classes.

    තැන්ක්ස් මචන්, අපේ සෙට් එකට උදව්වක් වෙයි මේක ... :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mona pothada ban

    මට පොතක් සෙට් උනා. මරදාණෙ ගොඩගේ එකෙන් අරන් තියෙන්නෙ. 1st edition Jan 2011. Latest edition May 2014. This might help in someway for those who do not go to classes.

    dxoino.jpg

    Sorry for the image size. I just took it with my phone.

    menna meka bn...size eka loku wadi nisa quote kale ne..dan kala :D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    custom inspector daapu unta ara potha aran wedak wei da ?? :nerd:

    Rs 290/= The book does not say that it's focused on a specific post. I think it is for everyone as we all get the same question papers, right?
     
    Last edited: