එල මචන් තැන්ක්ස්, උඹ කස්ටම්ද වැඩ ?

uba dan new zealand da inne? custom officer lata (degree eken ganna post ekata) karanna thiyena wada monawada ban?වැඩ කලා මචං nearly 3 years as a inspector. ඒකෙන් අයින් වෙලා තමයි මෙහෙ ආවේ. දැන්නම් හිතෙනව ජීවිතේ කරපු ලොකුම මෝඩකම ඒක කියල.![]()

uba dan new zealand da inne? custom officer lata (degree eken ganna post ekata) karanna thiyena wada monawada ban?![]()
kaki kalisama?officer neme mchn mama hitiye inspector a/l walin giye. apitanam godakma tibune checking. kit eka kaki kalisamayi white shirt ekai. night set wenawa sahenna.

officer kohomada machan? normally salary ehema kohomada?
shift basis da?almost 29 macho!
annually ganne na bolaඑහෙනම් බැරිවෙයි මචෝ, උන් ඔය උස, පපුව වයස ඔක්කොම බලනව ... ඒත් මචන්, ගිය පාර 33 වෙනකන් ද මන්ද වයස ගත්තෙ, ඊළඟ අවුරුද්දෙ එහෙම උනොත් උඹට දාන්න පුළුවන් ..
me para oya ganneth 2011 gaththata passe 
me weekend ekema danawa application eka,parana ewa wisi karanawada danne nane![]()
වැඩ කලා මචං nearly 3 years as a inspector. ඒකෙන් අයින් වෙලා තමයි මෙහෙ ආවේ. දැන්නම් හිතෙනව ජීවිතේ කරපු ලොකුම මෝඩකම ඒක කියල.![]()
, එතකොට උඹ දැන් කස්ටම් නෙමෙයි, දැන් කරන්නෙ මොනාද ? අර පොලිස් වගේ (කාකි) ඩ්‍රෙස් කෝඩ් එක තියෙන්නෙ පරීක්ෂකලටද ?reddaapply karapan. pandamata gattata tika dnek hari normal procedure 1nut gannawa

officer neme mchn mama hitiye inspector a/l walin giye. apitanam godakma tibune checking. kit eka kaki kalisamayi white shirt ekai. night set wenawa sahenna.
ඇයි බන් අයින් උනේ, වැඩ වැඩිද ? අවුල් ද ? ඒ මොකෝ බන්, එතකොට උඹ දැන් කස්ටම් නෙමෙයි, දැන් කරන්නෙ මොනාද ? අර පොලිස් වගේ (කාකි) ඩ්‍රෙස් කෝඩ් එක තියෙන්නෙ පරීක්ෂකලටද ?
annually ganne na bolame para oya ganneth 2011 gaththata passe
![]()
naha mchn ayin una, dan inne nz. normal kaki pants & white shirt. ita amatharawa police wage dress code ekak thiyanwa special event walata.
officerlata tiyenne full white uniform eka.
ඇයි බන් අයින් උනේ, වැඩ වැඩිද ? අවුල් ද ?