කස්ටම් ඔෆිසර්

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
machansla mata dena ganna ona custom inspector application gena poddak...
eke thiyenne A/L results 1st shy ewa ahala....mama 2nd shy ewa daanne kohomada ???
mama 1st shy fail :( 2nd shy pass wune :D
udaw karana ayata +6 gaane demi :)
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
machansla mata dena ganna ona custom inspector application gena poddak...
eke thiyenne A/L results 1st shy ewa ahala....mama 2nd shy ewa daanne kohomada ???
mama 1st shy fail :( 2nd shy pass wune :D
udaw karana ayata +6 gaane demi :)

Hondama de thama custom eke web site eken no eka hoyagena ungen ahapan. Mata therena widiyatanam umbata awlak naa. daanna puluwan. :)
 
  • Like
Reactions: ccmh

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    In the Application for the Assistant Superintendent , there is a field for subjects of the degree. I am not clear what i should include to that field bcoz there are many subjects. pls help :dull:

    උඹ කරපු සබ්ජෙක්ට් 5 ක් 6 ක් දාපන්, ඔක්කොම දාන්න ඉඩ නෑනෙ කොහොමත්,... උන් ඉන්ටවිව් කතා කරාම , ඕනෙ නම්, ට්‍රාන්ස්ක්රිප්ට් පෙන්නන්න පුලුවන්නෙ. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    machan exam eke english walata enne mona wage ewada ???

    link tiynawanam dapankoooo:):):):):):)

    අපිත් තාම දන්නෙ නෑ මචන්, හොයාගන්න ඕනෙ, තාම ඇප්ලිකේෂන් දැම්ම විතරයි, කලින් කරපු කෙනෙක් උඹට රිප්ලයි දායි. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    machansla mata dena ganna ona custom inspector application gena poddak...
    eke thiyenne A/L results 1st shy ewa ahala....mama 2nd shy ewa daanne kohomada ???
    mama 1st shy fail :( 2nd shy pass wune :D
    udaw karana ayata +6 gaane demi :)

    පොඩි සීන් එකක් තියෙනව තමයි දෙවැනි පාර ලිව්ව අයට, හැබැයි ගැසට් එකේ තියෙන්නෙ මෙහෙම, "අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී ප්‍රධාන විෂයයන් තුනකින් එකවර සමත් වීම". මේකෙ 1st shy 2nd shy ද කියල ඉල්ලල නෑ, ඒත් ඇප්ලිකේෂන් එකේ අහල තියෙනව, ඒක නිසා, උඹ තුනම පාස් වෙච්ච පාර ආපු රිසල්ට්ස් ලියපන්, ඇප්ලිකේෂන් එකේ "පළමුවන වර" කපල ලියපන් දෙවැනි වර කියල, සමහර විට උඹට අව්ලක් වෙන එකක් නෑ. ඒත් ඉතින් වැඩිය ෂුවර් කරන්න එපා, ඒත් ඉතින් ට්‍රයි කරල හරි බලපන් .. නැත්තන් අපරාදෙනෙ චාන්ස් එක...
     
    • Like
    Reactions: ccmh

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ehema seen ekak thiyenawada ban? kohoma hari 3rd ekewath pass nam aulak na neda?

    ඇයි උඹ 3 වෙනි පාරද ඒලෙවල් පාස් :) , පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්රි එකක් තියෙන අයට ඒ ලෙවල් අවශ්‍ය නෑ .. :rolleyes::P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    machan Al na habai it degree ekak thiyenawa yanna puluwanda ? wayasa 28i.

    ඩිග්රි එක ගත්තෙ පිළිගත් විශ්වවිද්‍යාලයකින් නම් පුළුවන්, 04-06-2014 දිනට වයස කීයද, 28 වැඩි නම් බෑ. ඕ ලෙවල් වලට අඩුම ගානෙ ඉංගී‍්‍රසි වලට සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ.
     
    Last edited: