කස්ටම් ඔෆිසර්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    owata dala wadak waida danne ne ban, 500/- aparade wage keyala hitenawa ban.
    tama damme ne dolanaya wewi inne man

    :P:P ඔව් ඉතින් එක්සෑම් අමාරුයි ලු මැරීගෙන පාඩම් කරන්න බැරි නම් දාන්න එපා :P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    එළකිරි කොල්ලො සෑහෙන සෙට් එකක් කස්ටම් යන්න වගේ හදන්නෙ.. එළ එළ wish you all the best guys. අපිටත් උදව්වක් එහෙම ඕනෙ උනොත් අමතක කරන්න එපා. ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ade mata O/L eng S bn mama A/L eng liwweth ne e unaata mama dan job eka karanneth eng walin.... mata oka kelaweida machanla....:(

    උඹ මොකේටද දාන්න යන්නෙ, පොස්ට් එක ? මම හිතන්නෙ උඹට ඩිග්‍රීයක් නෑ, දාන්න යන්නෙ දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක කියල හිතමු, දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක දාන්න ඒ ලෙවල් වලට ඉංග්‍රීසි ඕනෙ නෑ, අවම වශයෙන් ඒ ලෙවල් ප්‍රධාන විෂයන් තුනකින් එක වර සමත් වෙන්න ඕනෙ, ඕ ලෙවල් වල ගණිතය සහ සිංහල වලට සම්මාන සාමර්
    යකුත්, ඕ ලෙවල් ඉංග්‍රීසි වලට සාමාන්‍ය සාමර්ථයකුත් තියෙන්න ඕනෙ. ගැසට් එකෙන් විස්තර ගත්තෙ, ගැසට් එක පොඩ්ඩක් කියවපන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    එළකිරි කොල්ලො සෑහෙන සෙට් එකක් කස්ටම් යන්න වගේ හදන්නෙ.. එළ එළ wish you all the best guys. අපිටත් උදව්වක් එහෙම ඕනෙ උනොත් අමතක කරන්න එපා. ;)

    ගිය පාර අරන් තියෙන්නෙත් 17000 ගානකින් 87 ක් වගේ ගානක් (ලු) :rofl: විභාගෙ පට්ට අමාරුයි කියල තමයි ආරංචිය :rolleyes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගිය පාර අරන් තියෙන්නෙත් 17000 ගානකින් 87 ක් වගේ ගානක් (ලු) :rofl: විභාගෙ පට්ට අමාරුයි කියල තමයි ආරංචිය :rolleyes:

    උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ. maths පැත්ත ගොඩනම් ලොකු අමාරුවක් නැහැ. English paper එකනම් A/L English මට්ටමේ තියෙන්නෙ. :rolleyes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    බොහොම ස්තුත්යි මචන්
    ඔක ඈවිල්ලා කොල්ලන්ගෙ ජොබ් හීනයක්නෙ
    රෙප්5+

    ඔව් බන්, ඒකනෙ ත්‍රෙඩ් එකක්ම දැම්මෙ. ගොඩක් අය දන්නෙ නෑ මේ දවස් වල මේ සීන් එක තියෙනව කියල, ඇතුලෙ ඉන්න උන් කියන්නෙත් නෑ, අපි එයි කියල වෙන්නැති, කුහක හැත්ත :angry: .. මං අඳුරන කීප දෙනෙක්ම ඉන්නව ගිය පාර ගිය, මම මේ ළඟදිත් උන්ට කිව්ව, ගැසට් කලොත්, වේකන්සිස් තියෙනවනම් කෝල් එකක් දීපන් කියල, එකෙක්වත් කෝල් එකක් වත් දුන්නෙ නෑ, අමනයො රැල .. වෙන මගුල් වලටනම් ඕනෙ තරම් කෝල්... ඔන්න බලපන් අපිට ඉන්න එවුන් :rofl::rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ. maths පැත්ත ගොඩනම් ලොකු අමාරුවක් නැහැ. English paper එකනම් A/L English මට්ටමේ තියෙන්නෙ. :rolleyes:

    ඔව් බන් ට්‍රයි කරලා බලන්න ඕනෙ. මම දාන්නෙ සහකාර රේගු අධිකාරී, අපිට ඩිග්‍රී තියෙන නිසා, අනිත් අයට වගේ maths පේපර් එකක් වෙනම එන්නෙ නෑ, IQ (අභියෝග්‍යතා) එකයි English එකයි, IQ (අභියෝග්‍යතා) එකට maths ගොඩ කියල පාස් වෙන්න බෑ. උඹ ළඟ පාස්ට් පේපර්ස් තියෙනවද ?
     
    Last edited: