ඇයි උඹ 3 වෙනි පාරද ඒලෙවල් පාස්, පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්රි එකක් තියෙන අයට ඒ ලෙවල් අවශ්‍ය නෑ ..
![]()
mama ekenma pass yakow





ඇයි උඹ 3 වෙනි පාරද ඒලෙවල් පාස්, පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්රි එකක් තියෙන අයට ඒ ලෙවල් අවශ්‍ය නෑ ..
![]()





පපුවට වඩා වැඩිපුර බලන්නේ උස තමයි.මොකද පපුව පොඩ්ඩක් කට්ට කාලා හදාගන්න පුළුවන්.හැම පාරම 28 තමයි වයස් සීමාව


i think so but not suremachan, adyapana sudusukam wala campus ewa danawanam, auruddata daanne passout wena auruddada?

adi 6k wage usa unata aulak nane![]()


mama ekenma pass yakow![]()


owata dala wadak waida danne ne ban, 500/- aparade wage keyala hitenawa ban.
tama damme ne dolanaya wewi inne man

ඔව් ඉතින් එක්සෑම් අමාරුයි ලු මැරීගෙන පාඩම් කරන්න බැරි නම් දාන්න එපා 
machan, adyapana sudusukam wala campus ewa danawanam, auruddata daanne passout wena auruddada?

ade mata O/L eng S bn mama A/L eng liwweth ne e unaata mama dan job eka karanneth eng walin.... mata oka kelaweida machanla....![]()
එළකිරි කොල්ලො සෑහෙන සෙට් එකක් කස්ටම් යන්න වගේ හදන්නෙ.. එළ එළ wish you all the best guys. අපිටත් උදව්වක් එහෙම ඕනෙ උනොත් අමතක කරන්න එපා.![]()
විභාගෙ පට්ට අමාරුයි කියල තමයි ආරංචිය 
ගිය පාර අරන් තියෙන්නෙත් 17000 ගානකින් 87 ක් වගේ ගානක් (ලු)විභාගෙ පට්ට අමාරුයි කියල තමයි ආරංචිය
![]()

බොහොම ස්තුත්යි මචන්
ඔක ඈවිල්ලා කොල්ලන්ගෙ ජොබ් හීනයක්නෙ
රෙප්5+
.. මං අඳුරන කීප දෙනෙක්ම ඉන්නව ගිය පාර ගිය, මම මේ ළඟදිත් උන්ට කිව්ව, ගැසට් කලොත්, වේකන්සිස් තියෙනවනම් කෝල් එකක් දීපන් කියල, එකෙක්වත් කෝල් එකක් වත් දුන්නෙ නෑ, අමනයො රැල .. වෙන මගුල් වලටනම් ඕනෙ තරම් කෝල්... ඔන්න බලපන් අපිට ඉන්න එවුන් 

උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ. maths පැත්ත ගොඩනම් ලොකු අමාරුවක් නැහැ. English paper එකනම් A/L English මට්ටමේ තියෙන්නෙ.![]()