කස්ටම් ඔෆිසර්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    sahakara regu adikari thanaturata danna berida.. O/L english S 1k tibila.. degree 1 kuth tinawa mata.. gesat eke tinne.. aduma C 1k illala neda.. awulak weida..

    ඔව් අවුලක් තමයි, ඕලෙවල් වලට අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ, නැත්තන් බෑ, එක්සෑම් පාස් උනත් ඉන්ටවිව් එකේදි කපල දානව
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    මචන්ලා ඕකට උස අනිවාර්යද...මගෙ වයිපරේ දාන්න ඉන්නේ උස 5.3 ක් ඉල්ලනවා කන්තාවන්ට.එයා එච්චර උස නෑ අවුලක් වෙයිද? :(

    උස අනිවා බලනව කියල තමයි ආරංචිය ..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් අවුලක් තමයි, ඕලෙවල් වලට අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ, නැත්තන් බෑ, එක්සෑම් පාස් උනත් ඉන්ටවිව් එකේදි කපල දානව

    A/L walata C ekek thiyanawanam awlak na kiyala thiyanawa ne machan gazzet eke poddak balapan.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    A/L walata C ekek thiyanawanam awlak na kiyala thiyanawa ne machan gazzet eke poddak balapan.

    ඔව් ඒත් කියල තියෙන තොරතුරු අනුව, එයාට ඒ ලෙවල් වලට ඉන්ග්ලිෂ් නෑ වගේ, ඒ ලෙවල් ඉන්ග්ලිෂ් වලට සාමාන්‍ය සාමාර්ථයක් වත් නැතුව ඉල්ලන්න බෑ ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    pissuda bn mata digree thiyanwa bola :baffled::baffled: mama A kaale eng echchara ganan gaththe ne anth subject walata behela weda kala...:nerd: anthimedi nokala eka awith mata aninnay yanne :(

    ඩිග්‍රිය සමග ඕලෙවල් වලට අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ, නැත්තන් බෑ, එක්කො ඒ ලෙවල් වලට සාමාන්‍ය සාමාර්ථයක් හරි තියෙන්න ඕනෙ, උඹ ඒ ලෙවල් වලට ඉන්ග්ලිෂ් ලිව්වෙත් නෑ කිව්වනෙ, ඒක නිසා උඹට බැරි වෙයි වගේ මචන්, එක්සෑම් පාස් උනත් ඉන්ටවිව් එකේදි කපල දානව .... කොලිෆිකෙශන් නැත්තන් සමහර විට ඇඩ්මිෂන් එවන එකකුත් නෑ .. මේව හරි අසාධාරණ වැඩ බන්, මොනව කරන්නද, අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි හරියක් ඉන්නෙ බූරුවොනෙ ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    kawadda last day eka applications daanna ??
    mama daanne inne inspector :D

    04/06/2014 තමයි අන්තිම දවස ... ගැසට් එක බලපන් :rolleyes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    aahhh thawa sathiyakma thiyenawane :P
    rep kalin deela machan... :nerd::(

    ඔව් ඔව්, අද තියෙන වැඩ හෙටටම දාපන් .. අනිද්දා කියල දවසකුත් තියෙනවනෙ :P
     

    sachitha4444

    Active member
  • ඩිග්‍රිය සමග ඕලෙවල් වලට අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ, නැත්තන් බෑ, එක්කො ඒ ලෙවල් වලට සාමාන්‍ය සාමාර්ථයක් හරි තියෙන්න ඕනෙ, උඹ ඒ ලෙවල් වලට ඉන්ග්ලිෂ් ලිව්වෙත් නෑ කිව්වනෙ, ඒක නිසා උඹට බැරි වෙයි වගේ මචන්, එක්සෑම් පාස් උනත් ඉන්ටවිව් එකේදි කපල දානව .... කොලිෆිකෙශන් නැත්තන් සමහර විට ඇඩ්මිෂන් එවන එකකුත් නෑ .. මේව හරි අසාධාරණ වැඩ බන්, මොනව කරන්නද, අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි හරියක් ඉන්නෙ බූරුවොනෙ ...

    machan push ekakinwath wede karaganna beriweida ???:(:(:(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    machan push ekakinwath wede karaganna beriweida ???:(:(:(

    මන් හිතන්නෙ නෑ මචන්, මොකද විභාග තියන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන්, රිසල්ට්ස් සහ කොලිෆිකේෂන් කේස් වලදී පුෂ් හෝ පුල් වලින් වැඩ කරගන්න බෑ, එහෙම පුළුවන් කමක් තිබුනානම් සිරි ලංකාවෙ රජතුමාගෙ කුමාරවරු ටික, ඒ ලෙවල් වලට ෆස්ට් එන්න එපැයි ..
    :rolleyes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    මන් හිතන්නෙ නෑ මචන්, මොකද විභාග තියන්නෙ විභාග දෙපාර්තමේන්තුවෙන්, රිසල්ට්ස් සහ කොලිෆිකේෂන් කේස් වලදී පුෂ් හෝ පුල් වලින් වැඩ කරගන්න බෑ, එහෙම පුළුවන් කමක් තිබුනානම් සිරි ලංකාවෙ රජතුමාගෙ කුමාරවරු ටික, ඒ ලෙවල් වලට ෆස්ට් එන්න එපැයි ..
    :rolleyes:
    ai Namal Law exak eka liwwe :lol:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ASC (Assistant superintendent of customs) ලට තියෙන්නෙ මං දන්න තරමින් තනි සුදු ඩ්‍රෙස් කෝඩ් එකක් :P:P:rofl::rolleyes:

    ඒ air port එකේ විතරයි.head office normal office sute eka.වරායේ නම් අනිවා ඔය කව්රුත් කාකි සුට් තමයි.දන්නා නිසා කියන්නේ

    dzca5g.jpg


    :P:P:P:P:P:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ai Namal Law exak eka liwwe :lol:

    ඔය ලෝ කොලේජ් එකේ කිසිම දෙයක් හරියට වෙන්නෙ නෑ, උන්ට ඉතින් කියල දෙන්නෙත් බොරු කරල දිනන්නෙ කොහොමද කියන එකනෙ ... :P:rofl: