කස්ටම් ඔෆිසර්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    මචන් ඔය රේගු ගැසට් එක තුන් පාරක් වෙනස් කරලා දාන්න උනා (1. මුල් ගැසට් එක 2.නිවේදනේ දාපු එකා වෙනස් කිරීමේ නිවේදනය 3. වයස 22, 24 කරපු සහ අවසාන දිනය දීර්ග කරපු එක ). විභාග දිනයත් කියපු එක නෙමෙයි ලු. අනේ මන්ද බන් මේවයේ ඉන්නේ හරියට වැඩක් කර ගන්න බැරි එවුන්ද ?

    3 වෙනි වයස වෙනස් කරපු ගැසට් එක මොන දවසෙ ගැසට් එකද ? මම ඒක දැක්කෙ නෑනෙ ... කොහොමත් ලංකාවටම විභාග තුනයි නෙ බන් කිව්ව දවසෙම තියන්නෙ (පහවසර ශිෂ්‍යත්වෙ, ඕ ලෙවල් , ඒලෙවල්), අනිත් හැම එකක්ම ඉතින් පස්සට තමයි ... :rofl:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    3 වෙනි වයස වෙනස් කරපු ගැසට් එක මොන දවසෙ ගැසට් එකද ? මම ඒක දැක්කෙ නෑනෙ ... කොහොමත් ලංකාවටම විභාග තුනයි නෙ බන් කිව්ව දවසෙම තියන්නෙ (පහවසර ශිෂ්‍යත්වෙ, ඕ ලෙවල් , ඒලෙවල්), අනිත් හැම එකක්ම ඉතින් පස්සට තමයි ... :rofl:

    Onna balapan meka (16/06/2014 Gazette) Assaka tiyenne. Hondin balapan.
    http://archives.dailynews.lk/2001/pix/GazetteS14-05-16.pdf
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Mehami mage yaluwk pora ol fail but He custom ekta enna kiyla interview giye last week kelnnma mehe minister knkge driver thma set kle. Heta job ekta enna kwlu. Update ekak heta kiyam. This is how srilanka is going now.....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    Mehami mage yaluwk pora ol fail but He custom ekta enna kiyla interview giye last week kelnnma mehe minister knkge driver thma set kle. Heta job ekta enna kwlu. Update ekak heta kiyam. This is how srilanka is going now.....

    අනේ මන්ද බන් .. එහෙම වෙනවනම් අපිට අබ සරණයි :dull: ඒත් අපි හිතමු එහෙම වෙන එකක් නෑ කියල ... ;)
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    ඇයි බන්, උඹ ඇප්ලයි කරන්න කලින් උස බලල ඇප්ලයි කරන්න එපැයි, උස මහත අනිවා බලනවලු ..... උඹට English and Maths papers වලට අමතරව IQ Paper එකක් ආවෙ නැද්ද ? උඹ දැම්ම පොස්ට් එක මොකක්ද ? ඇතුලට ගිය යාලුවන්ගෙ පොස්ට් මොනවද ?

    ekathamayi bans.... mama try ekk damme......usa madi kiyala dannawa.....i sat 4 officergrade exam..... dan awurudu 4k nisa ban past papers nam hoya ganna na.........anyway ill try 2 find.....labunoth UPLOAD karannam....
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Thama katawath admission awe nadda?
    Borelle YMBA eke customs examination ekata class ekak thiyenawa. Eke model papers wagayak bedala thibba ban.