මචන් ඔය රේගු ගැසට් එක තුන් පාරක් වෙනස් කරලා දාන්න උනා (1. මුල් ගැසට් එක 2.නිවේදනේ දාපු එකා වෙනස් කිරීමේ නිවේදනය 3. වයස 22, 24 කරපු සහ අවසාන දිනය දීර්ග කරපු එක ). විභාග දිනයත් කියපු එක නෙමෙයි ලු. අනේ මන්ද බන් මේවයේ ඉන්නේ හරියට වැඩක් කර ගන්න බැරි එවුන්ද ?
3 වෙනි වයස වෙනස් කරපු ගැසට් එක මොන දවසෙ ගැසට් එකද ? මම ඒක දැක්කෙ නෑනෙ ... කොහොමත් ලංකාවටම විභාග තුනයි නෙ බන් කිව්ව දවසෙම තියන්නෙ (පහවසර ශිෂ්යත්වෙ, ඕ ලෙවල් , ඒලෙවල්), අනිත් හැම එකක්ම ඉතින් පස්සට තමයි ...








