කස්ටියටම දැන් සතුටුද-ලොකුම හොරා ඇල්ලුවා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සතුටු නෑ. මොකද එජාපය මේ තීරණයට ආවේ බැරිම තැනයි. කෝප් එකේ කරන්න පුළුවන් සේරම කරා. ඒත් බැරි උනා. ජනතා අප්‍රසාදය නැති කරගන්නයි ඕවා කරන්නේ. පක්ෂ පුද්ගල පාට අදාල නෑ. කොහේ හිටියත් හොරා හොරාමයි.

    අර්ජුන් කියන්නේ බලල් අතක්. මෙතන මහ මොළකරු රනිල්. රනිලුත් මේකට වග උත්තර කරුවෙක්.

    rep++++
    :yes:
     

    webuka

    Member
    Nov 12, 2015
    46
    6
    0

    Attachments

    • 13590457_1769820673263870_8678315703709071230_n.jpg
      13590457_1769820673263870_8678315703709071230_n.jpg
      26.2 KB · Views: 43

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    unp ගොබ්බයන්ගේ පූර්වළමා විය සංවර්ධනය කරලා ඉන්න ඕනී සේරටම කලින්. ටයි කෝට් දාගත්තට පට්ටි හරක් ටිකක් ඉන්නේ :lol: තාමත් උන්ට පොනිලාව මිට්ට කීන්. ලොල්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් පෙරළුණු පිට හොදයි කියල කියමු......
    අර තම්බිත් කිව්ව ලු යේක මාතියා මේ පෙත්ත ඔන්දායි කියලා.....

    අපි හොරුන්ව යහපාලනයට හැරෙව්වා...ලොල්.....
    පුකෙනුත් හිනා යනවා ඕයි......

    ප.ලි.
    අර කියෙව්ව කිව්ව ගුණදාස අමරසේකර ගේ යලි උපන්නෙමි පොතේ තියනව අම්මගේ හෙළුව දැකලා කෙලින් කරගන්න කොල්ලෙක් ගැන.....හරුප පොතක් කියල තමා හංවඩුව වැදිල තියෙන්නේ.....
     

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    ȜMA X;20847071 said:
    unp ගොබ්බයන්ගේ පූර්වළමා විය සංවර්ධනය කරලා ඉන්න ඕනී සේරටම කලින්. ටයි කෝට් දාගත්තට පට්ටි හරක් ටිකක් ඉන්නේ :lol: තාමත් උන්ට පොනිලාව මිට්ට කීන්. ලොල්

    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝරු මෝරු එලියේ ඉඳිද්දී හාල්මැස්සෝ ඇතුලට
    නිවට සිරා මොරව අල්ලනවලු ඉන්ටෆොල් එක දාල.:lol::lol::lol: බිලියන ගානක් කෙලල රට යනකම් බලන් ඉදල දැන් අල්ලන්ඩ ඔනෙලු.:confused: